Chapter 2...

78 22 2
                                    


මං හොඳට ඉගෙන ගත්තා... මගේ අතේ සල්ලි ගැවසුනාට මන් හිටියේ පොඩි ගේක... ඒකෙ තිබුනෙ පොඩි ෆ්‍රිඩ්ජ් එකකුයි ටීවී එකකුයි විතරයි... ඊට අමතරව මන් ගත්තෙ වෙන කෙනෙක් පාවිච්චි කරලා අයින් කරපු ෆෝන් එකක්... කමක් නෑ මට ඒක ඇති... එකපාරටම අප්පා කතා කරන එක නැවතුනා... මං බය වුනා... මට කරන්න දෙයක් තිබුණෙ නෑ... එක දවසක් ප්‍රින්සිපල් හදිසියේම මට එන්න කියලා කිව්වා... මං වැරැද්දක් කරපු නැති නිසා බය උනේ නෑ... ප්‍රින්සිපල්ගේ ඔෆිස් එකේ තව ගෑනු කෙනෙක් හිටියා... එයා වැදගත් පාටයි...

"ඔයා බෑග් එකත් අරගෙන එන්න... මේ ඉන්නේ ඔයාලව හොඳට දන්න අඳුරන කෙනෙක්..."

පින්සිපල් මට කිව්වේ එහෙම... ඒ විදිහට මන් එයත් එක්ක ඉස්කෝලෙන් එළියට ආවා...

MY EVERYTHING|COMPLETED Where stories live. Discover now