Chapter 3...

70 24 4
                                    


මම දැනගත්ත විදියට එයා තමයි ඉස්සර ඉදලම අපේ පවුලේ ලෝයර්... එයා මාව එක්කගෙන ගියේ එයාගේ office එකට...

"ලී සූයොන්..."

"දේ මැඩම්..."

"ඔයාගේ අප්පගෙන් ලියුමක් තියෙනවා..."

"ඔහ් කුමාවෝ මැඩම්..."

ඒ ආරංචියත් එක්ක මගේ මූණ එළිය වෙන්නැති...

"ඒ වගේම එයා එයාගේ මුළු ධනස්කන්ධයම ඔයාට ලියලා දීලා..."

"ම්වො?..."

එයා ඒකට උත්තරයක් විදියට දුන්නේ සුදු පාට ලියුම් කවරයක්... ඒකෙ තිබ්බෙ අප්පගෙ අකුරු... මං ඒක එහෙමම බෑග් එකට දාගත්තා...

"ඔයා ඒක බලන්න නැද්ද?..."

"ඒක මං ගෙදර ගිහින් බලන්නම් මැඩම්..."

"ඔයාගේ කැමැත්තක්... ඔයාගේ අප්පා ගොඩක් පෝසත් කෙනෙක් ඉස්සර... එයාගේ bank accounts ඔක්කොම ලොක් වෙලා තිබුනේ අවුරුදු ගාණක් තිස්සේ..."

"ආහ්... ආරස්සෝ..."

මෙච්චර කාලයක් ගිහිල්ලත් මම ඒ වගේ දෙයක් දැනගෙන හිටියෙ නෑ...

MY EVERYTHING|COMPLETED Where stories live. Discover now