Chapter 5...

66 21 4
                                    


"දෙමව්පියෝ නැති අනාථයන්ට ඔහොම තමා වෙන්න ඕන... හොද වැඩේ... සල්ලිත් නැහැ නේ..."

මං යන යන තැනින් මට ඇහුනෙ ඔය වගේ දේවල්... සල්ලි තිබ්බට මම වියදම් කරේ නැහැ... මන් ඒවා තියාගත්තෙ මගේ ඉදිරිය ගැන හිතලා... හැම compititions එකකින්ම දිනපු අයට නාන්න උතුරන්න සල්ලි තිබුණා... එයාල එක්ක හැප්පෙන්න මට පුළුවන් වුණේ නෑ... ඒ වගේම මට නැති දෙයක් එයාලට තිබුණා... දෙමව්පියෝ... මට ඔය මොකුත් තිබ්බෙ නෑ... මට vocal coach කෙනෙකුට දෙන්න තරම් සල්ලි වියදම් කරනවට වඩා වෙන වැඩ තිබුනා... අද මම පැරදුනේ දහවෙනි compitition එකෙන්... ඒකත් සල්ලි වලට පැරදුනාට පස්සේ හැමෝම මට අනුකම්පා කරනවා... අනුකම්පාව කියන්නේ මේ ලෝකෙ මම අකමැතිම දෙයක්... එතකොට මට මාව දැනෙන්නේ දුර්වලයෙක් විදියට... 

MY EVERYTHING|COMPLETED Where stories live. Discover now