Chapter 19...

92 24 18
                                    


එයා මගේ අත එයාගෙ අතේ පටලගෙන මගේ උරහිසින් ඔලුව තියාගත්තා...

"හැල්මොනී නොකියම අපි දෙන්නව එකතු කරලා..."

"හ්ම්ම්... හැල්මොනිත් අපි දෙන්න ලග ඉන්නවනම්..."

"ඒකනෙ... ඔයාට ප්‍රොමිස් වෙනවා... කවදාවත් ඔයාව දාලා යන්න නෑ සූ❤️..."

"මාත්❤️..."

                       ... THE END...


කීපාරක් අසාර්ථක වුණත් අතාරින්න එපා... මොකද ඊළඟ අවස්ථාවෙදි ඔයා සාර්ථක වෙන්න පුළුවන්... ඒ වගේම කවුරුත් නෑ, මං තනිවෙලා කියලා වැලලෙන්න යන්නත් එපා... ඉස්සෙල්ලා හොයාගන්න ඔයා කවුද කියන එක... ඔයා වෙනුවෙන් කවුරුම හරි කෙනෙක් මේ ලෝකෙ කොහේ හරි ඉඳන් ඔයා දිහා බලාගෙන ඇති... දවසක තැනකට එන්න තමන්ව දාලා ගිහිපු අයට කට උත්තර නැතිවෙන්න... ආදරේ කරන්න, තමන්ට වටින මිනිස්සුන්ට විතරක්ම❤️...

         සුන්දර භූතාත්මය, 

                                        Yeon❤️...

            

MY EVERYTHING|COMPLETED Where stories live. Discover now