Chapter 15...

69 20 6
                                    


මම ඔව් කියන්න ඔළුව වැනුවා... එයාගෙයි මගෙයි ඇස් කීපවතාවක්ම එකට ගැටුනත් කිසි කෙනෙක් එක වචනයක්වත් කතා කලේ නෑ... බල්ලෙකුයි කොල්ලෙකුයි එක්ක මං මේක ඇතුලට වෙලා මොනව කරන්නද?... පැය ගානක් ඉඳලා ඉඳලා එළිවෙලා ඇක්වේරියම් එක ඇරියට පස්සෙ මම එන්න නැගිටිද්දි එයා මාත් එක්ක කතා කරා...

"excuse me..."

මං එයාගෙ පැත්ත හැරුනහම එයා මට එයාගේ කෝට් එක දැම්මා... මම සීතලේ තමා හිටියේ... එතකොට මගේ ඇහැ ගියේ එයාගෙ බෙල්ලෙ තිබුනු දිලිසෙන දේකට... මං ඒක ගණන් ගත්තෙ නැහැ...

"කුමාවෝ..."

"ක්වෙන්චානා..."

මං එයාට ස්තුති කරල ගෙදර ආවා... මං දැන් මොකද කරන්නේ?... මං අර පොත පෙරලන ගමන් හිතුවා... උත්තරයක් වෙනුවට පොතේ තිබ්බේ තවත් ප්‍රශ්නයක්...

"Did you see his necklace?..."

MY EVERYTHING|COMPLETED Donde viven las historias. Descúbrelo ahora