"හොසෝකා... ලෑස්ති වෙලා ඉවර නැද්ද??"
"අප්පා මම හරි..."
"මේ හොසෝකා ඔයා දන්නවානේ අපි යන්නේ යන්නම ඕනෙ නිසා.. ඒක නිසා කිසිම කෙනෙක් එක්ක රණ්ඩු වෙන්න බැහැ. මම දන්නවා ඔයා අහිංසකයි කියලා"
එකනේ මම අහිංසකයි... ඉතින් මම රණ්ඩු වෙන්නේ මොකටද? ඒත් අපේ පවුලේ ඉන්න ඔක්කොම අය සල්ලි බලෙන් ඔලුව ඉදීමගෙන ඉන්න අය... මම අපේ පවුල සාමන්ය පවුලක් නිසා ගොඩක් වෙලාවට එයාලා අපි එක්ක ලොකු සම්බන්දයක් නැහැ.අද අපි යන්නේ අප්පාගෙ නංගීගෙ පුතාගෙ wedding එකට උදවු කරන්න... ඒ කියන්නේ මගේ නැන්දාගේ පුතාගෙ wedding එකට. ඒක හෙට අද අපි යන්නේ යන්නේ නැතුවම බැරි නිසා. අපිට කොහොම සැලැකුවත් යුතුකම් දන්න නිසා අපිට යන්න වෙනවා...
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
"ආහ් මේ ඇවිත් ඉන්නේ ඔප්පා... ඔන්නි.. ඔයාලට අපිව මතක් වෙන්නේ මේ වගේ වෙලාවක විතරයි නේ..."
අපි ඇතුලට යද්දී නැන්දා එහෙම කියාගෙන ඇවිත් අප්පාව hug කලා... මෙයාලා හරි වෙනස් මිනිස්සු. ඉඳගෙන ඉන්න අප්පාගෙ අනික් අය්යා තාමත් ඉන්නේ අපිට රවාගෙන... අපි කරපු වරදක් නැහැ... ඒත් ඉතින් අනේ මන්දා.. එතකොට එයාලා ඉන්නේ තරහෙන් වගේ... ආහ් මට තේරුණා... නැන්දාගේ පුතා ඒ කියන්නේ හියුං එයාව මැරී කරන්නෙ පිට කෙනෙක්.. ලොකුඅප්පා හිතන් හිටියේ සුහාව හියුංට බන්දලා දෙන්න. ඒත් උනේ හියුං boy කෙනෙක්ට ආදරේ කරා. නැන්දා උනත් කැමති උනා. මොකද හියුං idol කෙනෙක් නිසා එයා එයාගෙ feild එකේම කෙනෙක් මැරී කරාම පවුල් ජීවිතේ හොඳට තියේවිනේ.. අනික හියුං එක්ක ඒ boy ඉන්න photos සාමාජගත උනා. ඉතින් wedding එක ඉක්මන් උනා...ආදරේ කියන්නේ ආදරේ... නීතියක් නැහැ ආදරේ කරන්න ඕනේ කෙල්ලෙක්ට විතරයි කොල්ලෙක්ට විතරයි කියලා. ආදරේ කියන්නේ අපේ තියෙන සංවේදීම තැන හදවතට දැනෙන හැගීමක්... ඒක දැනෙන කෙනා කවුරු උනත් ආදරේ කියන්නේ ආදරේ...
මම ආවත් හරි හියුංව දැක්කේම නැහැ... ඇත්තටම උනත් මන් හියුංව දැකල තියෙන්නෙ දෙපාරක් විතරයි. ඒත් කතා කරලා නැහැ... හැබැයි හියුංගෙ හියුං එයා හරි හොඳයි... ජුන් හියුං මැරී කරලා ඉන්නේ ජින් කියලා හියුං කෙනෙක්ව එයාලට ඉන්නවා ලස්සන Princess කෙනෙක්... එයාලා හරිම ලස්සනට ජීවත් වෙනවා....

KAMU SEDANG MEMBACA
Marriage 💘💫 || SOPE
Fiksi Penggemar[COMPLETED] අහම්බෙන් හමු වුණු ආදරේ... හිමිවීම හිමිනොවීම අතර දෝලනය... #This is only fan fiction... Just a imagination.... # fantasy love... Start - 2021.10. 28 End - 2021.12. 31 I'm not a good writter but I like it❤️ I'm not a innocent girl plea...