18. සැසීකැට්

2.8K 464 160
                                    

ජන්කූක් ඔෆිස් රූම් එකට ඇතුළු වෙනකොට ලිම් හිටියෙ පැත්තක තිබුනු කවුච් එකක වාඩිවෙලා ඇපල් ගෙඩියකුත් හපමින් ෆෝන් එකට එබීගෙන. ජන්කූක් එන සද්දෙටවත් එයා ඔලුව උස්සලාවත් බැලුවේ නෑ.

ජන්කූක් රූම් එකේ දොර වහගෙන ඇවිත් සුසුමක් හෙලලා අත් දෙකත් බැඳගෙන ලිම් ඉස්සරහින් හිටගත්තා.

"ලිම්සූන්, මේ කොලේජ් එකට එනකොට මං තමුන්ට කියපු දේවල් මෙච්චර ඉක්මනට අමතක උනා ද?"

ඒත් ලිම්ගෙන් නම් කිසිම ප්‍රතිචාරයක් නෑ.

"මං කතා කරන්නේ ඔයාට"

"මට කතා කරන්න දෙයක් නෑ"

"ඒත් මට තියෙනවා"

"මං අහගන ඉන්නේ"

ඊටපස්සේ ජන්කූක් ඇස් දෙක රෝල් කරලා කෙල්ලගෙ අතේ තිබ්බ ෆෝන් එක ඇදලා අරගත්තා.

"යා ඒක ආපහු දෙනවා!" ලිම් නැගිටලා ජන්කූක්ගෙන් ඒක ආපහු ගන්න හදනකොට කොල්ලා ෆෝන් එක එයා පිටිපස්සෙ තිබුන මේසෙ උඩට දාලා ලිම්ගෙ අත් දෙක තද කරලා අල්ලගත්තා.

"මේ කොලේජ් එක ඇතුලෙදි ඔයා මගෙ වයිෆ්වත් මං ඔයාගෙ හස්බන්ඩ්වත් නෙමෙයි. සෝ බිහේව් යුවර්සෙල්ෆ් ලිම්" ලිම් කියපු දේවල්ම ඒ වචන බර කරලා ජන්කූක් ආපහු කිව්වා.

හහ්. ඊටපස්සේ ලිම් එයාගෙ අත් දෙක ආපහු ඇදලා අරන් ඇස් දෙකත් රෝල් කරලා අත් දෙක බැදගත්තා.

"ග්‍රැජුවේෂන් එකට තියෙන්නේ තව මාස තුනයි. ඒ නිසා දැන් ඉදන් වැඩකට නැති ඒවට පැටලෙන්නැතුව එක්සෑම් එකට මහන්සි වෙනවා. ආ ඒ වගේම කොලේජ් ඉවර උනාම පැය තුනක් යනකම් එක්ස්ට්‍රා ස්ටඩීස්."

"වට්! ඒක අසාධාරණයි"

"ඒක තීරණය කරන්නේ මම"

"ලිස්ට්න් මිස්ටර් ජොන්. මං. ඔය. කිසිම එක්ස්ට්‍රා ක්ලාස් එකකට ඉන්නේ නෑ. එච්චරයි."

"ඕකේ මිසිස් ජොන්. එහෙනම් මේ ඔයා කොලේජ් එන අන්තිම දවස."

"ආෂ් මොන වදයක් ද මන්ද. අනික මං කොලේජ් යන ලාස්ට් ඉයර් ස්ටුඩන්ට් කෙනෙක් මිසක් ඉස්කෝලෙ යන පොඩි එකෙක් නෙමෙයි. ලයික් වට් ද ෆක්!?"

GangsterWhere stories live. Discover now