"මොකක්ද උනේ ෂුගර්?"
"ඉ... ඉට් හර්ට්ස් ජන්කූක්" ලිම් තව තවත් ජන්කූක්ට තුරුලු උනා.
"මං දිහා බලන්න" ජන්කූක් ලිම්ගෙ මූන අත් දෙක අතරට අරගත්තා.
ඒ ස්පර්ශය... ලිම්ට මේ වෙලාවේ ඕන කරලා තිබ්බේ එච්චරයි. ඒ සුළු ස්පර්ශය ලිම්ගෙ ඇග ඇතුලෙ තිබ්බ ඩ්‍රග් එක ක්‍රියා කරන්න අවශ්‍ය උත්තේජනයට හොදටම ප්‍රමාණවත් උනා.
ලිම්ට හදිසියෙම ඇග ඇතුලින් දැනෙන වේදනාවක් එක්ක ජන්කූක් ගැන රාගයක් ආසාවක් ඔහුව සිපගන්න අල්ලන්න ඕන උනා.
"ගෝඩ් මේ ලේ!!?" ලිම්ගෙ මුහුනෙ බෙල්ලෙ තිබුනු ලේ පැල්ලම් කිහිපයක් දැකලා ජන්කූක් කලබල වෙලා.
ලිම් ජන්කූක්ගෙ අත් වලට බර උනා. ජන්කූක්ගෙ සුවද එයාගෙ ස්පර්ශයන් ලිම්ව දේකට පොළඹවනවා වගේ.
ජන්කූක් මොනවහරි කිව්වත් ලිම්ට තවදුරටත් ඒ කිසිම දෙයක් ඇහුනෙ නෑ. එයාට ජන්කූක්ව ඕන උනා.
"මා... මාව අල්ලන්න ජන්කූක්... ඒ... ඒක ගොඩක් රිදෙනවා" ලිම් ජන්කූක්ගෙ අත් දෙක එයාගෙ ඉන වටා දාලා ජන්කූක් මොකුත් හිතන්නත් කලින් ඔහුගෙ තොල් වලට බර උනා. ඇය ගොඩක් රළුව ජන්කූක්ව සිපගන්න පටන් ගත්තා. ලිම්ගෙ අත් ජන්කූක්ගෙ කොලර් එක වටා තදින් ගුලි උනා. ජන්කූක් හොදටම පුදුම උනත් ටිකකින් ඔහු හාදුවට ප්‍රතිචාර දක්වන්න පටන්ගත්තා. ලිම්ගෙ තොල් වලින් ඇගේ බෙල්ලට ඔහුගේ තොල් ගමන් කරනකොට ලිම්ගෙ අත් ජන්කූක්ගෙ කෙස් අතර තදින් ගුලි උනා.
ඒත් ලිම්ගාවින් දැනෙන අසාමාන්‍ය උණුසුම ජන්කූක්ට යම් දෙයක් ගැන වෝර්න් කරනවා. ජන්කූක් ලිම්ගෙන් ඈත් වෙලා වෙලා ඇය දිහා බැලුවා.
"ප්ලීස් ජන්කූක්..."
"ඔයා හොඳින් නෙ-"
ජන්කූක්ට කියන්න ගිය දේ සම්පූර්ණ කරන්න බැරි උනේ ලිම් පිස්සුවෙන් වගේ ජන්කූක්ගෙ මුහුන බෙල්ල සිපගන්න පටන් ගත්ත නිසා.
එතකොටම ඔහු පිළිගන්න බය උනත් ඒ දේ සිදු වෙලා කියලා ජන්කූක්ට තහවුරු උනා.
"ගෝඩ් ලිම්, මොන මගුලකින්ද ඒ ටිකට ඔයා ඒ ඩ්‍රග්ස් හොයාගත්තේ!??"
YOU ARE READING
Gangster
Fanfic"කොල්ලෙක් වගේ හැසිරෙන කෙල්ලෙක් බැඳගන්න ඕන නෑ මට. මම ජොන් ජන්ග්කුක්! ලස්සන, සල්ලි තියන කෙල්ලො ඕන තරම් හොයාගන්න පුළුවන් මට!" "ප්ලීස් ජන්ග්කුක්, මම වෙනුවෙන් මේක කරන්න. මේ මම ඔයාගෙන් ඉල්ලන අන්තිම උදව්ව. මට මගෙ දූව බේරලා දෙන්න. ප්ලීස්..."