furure love 1

2.2K 200 161
                                    

       ___________________
Note-:Don't forget to read my love from the future part 1🚫
       ___________________

" ම්ම්ම් හියුන්.....

  ජන්කුක්ට කෙදිරි ගෑවුනේ ටේහියුන්ගෙ රලු තොල්පෙති වලින් තමන්ගෙ තොල් තෙරපෙද්දි.එයාල හිටියෙ විලෝ හෙවනෙ.මොහොතකට ටේහියුන් ජන්කුක්ව අතරින්න නම් ලෑස්තියක් නෑ..

අවුරුදු ගානක්  හොයපු එයාගෙ ආදරෙ අද එයාගෙ අත් අතර එද්දි ටේහියුන්ට දරාගන්න බැරි තරම් හැගිම් ගොන්නක් ඇති උනා...

" අහම්..අහම්...ඔය තරුන මහත්තයා මගෙ කොල්ලගෙ දිව ගලවන්නද ඔය හදන්නේ? එතකොට මිස්ටර් ජන්කුක් ඔය කොල්ලගෙ කට අස්සට තමුසෙට රිංගන්න ඉඩක් නැ කියල තේරෙන්නැද්ද?

  ටේ කුක්ගෙන් එකපාරට අයින් වුනෙ පිටිපස්සෙන් ආපු සද්දෙ නිසයි.නිදහසෙ කිස් එකක් වත් දෙන්න නෑ.එක්කො ජිම් එනව එහෙමත් නැත්තන් වෙන මොකෙක් හරි පාත් වෙනව..

ටේ පිටිපස්සෙ හිටපු මනුස්සයා දිහා රවාගන බලද්දි ටේගෙ අත අල්ලන් හිටිය කුක් ,

" අප්පා?

"අප්පා තමා , පනකඩාගෙන මාවත් දාලා දිව්වෙ මේ කොල්ලගෙ කට කන්නද?

  කුක්ගෙ අප්පා හිනාව අමාරුවෙන් තද කරගෙන කේන්තියෙන් වගේ අහද්දි ජන්කුක් රතුවෙලා ගියා.

කුක්ගෙ අප්ප මීට කලිනුයි ටේකුක්ව දැක්කෙ.ජන්කුක්ට සිහිය නැතිඋන වෙලාවෙ එයා දුවගෙන එන්න හැදුවත් පන්සල බාර හාමුදුරුවෝ කුක්ගෙ අප්පගෙ අතින් අල්ලල නතර කරලා හැමදෙයක්ම පැහැදිලි කරලා දුන්නා..

එයා තේරුම් ගත්තා ටේහියුන් වත් ජන්කුක්වත් දෙන්නගෙන් වෙන් කරන්න බැ කියලා,කුක්ගෙ අප්ප එයාගෙ පිස්සු හා පැටියට එයාගෙ හදවතින්ම ආශිර්වාද කරා.

ඒත්.....

නාට්‍යානුසාරයෙන් සම්ප්‍රදයික තාත්තෙක් වගෙ කේන්ති ගන්න ඕනිනෙ..නැත්තන් කිසිම ගෝ එකක් නෑනි..ඒ නිසාම කුක්ගෙ අප්පා දෙන්නව පොඩ්ඩක් ටීස් කරෙ හිතෙන් හිනා වෙවී..

" අංකල් සමාවෙන්න...ඔයාගෙ පුතා ට මං ආදරෙ කරනව...අදක ඊයෙක නෙමෙ මීට අවුරුදු හාරසීයකට කලින් ඉදන්..ප්ලීස් අපි දෙන්නව වෙන් කරන්න එපා..

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now