2nd update ⚠️️
නිකොල්සන් ටේහියුන් ගෙ ගෙදරට ඇතුල් වෙද්දි ම ඈතින් යන පොලිස් ජීප් එක දැක්කා.ඇයි ටේහියුන්ගෙ ගෙදරට පොලිසියෙන් එන්නේ?
නිකොල්සන්ගෙ ඔලුවෙන් ලොකු හිරියක් ගිය.බැරිවෙලාවත් ඒ ජන්කුක් නිසාද?
සමහරවිට ජන්කුක් අතින් කාටහරි....
නිකොල්සන් කලබලෙන් ගේ ඇතුලට ආවෙ ඒ ආගන්තුක නිවසක් කියන එකත් අමතක කරලා දාලා.නිකොල්සන් ඇතුලට එද්දිම දැක්කෙ ජියොන් සේහි වගේම වෙඩින් එකට ආපු ටේහියුන්ගෙ හියොන්ග් වගේම එයාගෙ යාලුවා ඉන්නවා,එතන ජන්කුක් වත් ටේහියුන් වත් ටේහියුන් ගෙ අම්මවත් ඉන්නවා නිකොල්සන් දැක්කෙ නෑ...
"නිකොල්සන්?
ජියොන් කලබලෙන් නැගිටලා නිකොල්සන් ලගට ගියා..එයා හිටියෙ ඇත්තටම කලබල වෙලා ,පොලිසියෙන් එන හැමමොහොතකම එයා උන්නෙ කලබල වෙලා..පොලිසියෙන් මේක මර්ඩර් එකක් කියලා මුලින්ම කියද්දි පව ඔහු කලබල උනා..
"මොකක් හරි ප්රශ්නයක් ද?
නිකොල්සන් අහද්දි ජියොන් ඔලුව වැනුවා..
"මියෙන්වු, ටේහියුන් අම්මා ඊයෙ රෑ සූසයිඩ් කරගෙන....
ජියොන් කියද්දි නිකොල්සන් ගෙ ඇස් ලොකු උනා..ඒයාගෙ ඔලුවට ආවෙ එකදෙයයි..ඒ ජන්කුක් ...
මියෙන්වූ ට හේතුවක් නෑ මේ වෙඩින් අස්සෙ මැරෙන්න්,එයා මොකටද සියදිවි නසාග්න්නේ?
"ජන්කුක්..
නිකොල්සන් අහද්දි ජියොන් ඇස් වලින් එයාල දිහා බලන් ඉන්න කට්ටිය දිහා බලල ඔලුව වැනුවා..
"මට වෙච්ච දේට කණගාටුයි ...
නිකොල්සන් ජින් දිහා බලන් කියද්දි ජින් හිමින් ඔලුව වැනුවා...
"බබාගෙ කිරි ඒක දැන් ජන්කුක් ට ගිහින් දෙන්නම් මං..
සේහි නැගිටලා කිචන් එකට යද්දි නිකොල්සන් ජියොන් දිහා බැලුවා..
හරියට මොන බබාද අහන්න වගේ"එයායි දරුවයි තනියමද?
නිකොල්සන් ආයෙම අහද්දියි ජියොන් කලබල වුනේ..
YOU ARE READING
Give Him Back ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ ᷮ ⷶ ͬ ͭ ͥ ͥ
Fanfictionමේක කියවන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් ම Part 1 ඒ කියන්නෙ My love from the future කියවල එන්න...ඔයාට ඒක කියවන්න බෝරින් වගේ නම් it's ok..මං පැහැදිලි කිරීම් දාන්නම් අවුල් තැන් ලෙහෙන්න... Top tae Bottom kook Taekook ×ghost fiction