එයාලා හොටෙල් එකෙ සතියක් ඉන්න ප්ලෑන් කරේ ලස්සන ට්‍රිප්ස් ගොඩකුත් යන්නත් එක්කමයි.
ඒත් ටේහියුන් අද උනු සිද්ධියෙන් ගොඩක් කලබල උනු නිසා එයාට ඕනි උනෙ ඉක්මනට ගෙදර යන්න.ටේහියුන් එයාගෙ හිතට තදින්ම කිව්වත් ජන්කුක් ගෙ වරදක් වෙලා නෑ කියලා ටේහියුන් ට පවා එයාගෙ හෘදසාක්ශියෙන් ගැලවෙන්න පුලුවන් උනෙ නෑ...
"අපි යමුද?
ටේහියුන් ජන්කුක් ගෙ ඉනට වටෙ අතක් යවලා අහද්දි ජන්කුක් හිනාවුනා.උදේ වුනු දෙයත් එක්ක ජන්කුක් ටේහියුන් දකිද්දි මූන රතු කරගන්නෙ හරියට එයාල කිසිම දවසක ටිලිං ටිලිං කරලා නැහැ වගේ.
( ඔයාලගෙ පියානෝ එක කොච්චර ඉනසන්ට් ද කියලා ඔයාලට තේරෙනවා නේද?)
"රතු වෙන්න එපා ලව් ..මට මතකයි ඉස්සර අපි දෙන්නා....
ටේහියුන් කියද්දි ජන්කුක් ටේහියුන් ගෙ කට වැහුවා.ඇත්ත...එයාලා තනකොල ගොල්ලෙ උඩත් ඒක කරා තමයි..ඒත් ඒත්....
"ඔයාට මීට අවුරුදු ගානකට ඉස්සර උනු දේවල් මතකයි කියන්නෙ පුදුමයි..."
"මට ඔයාගෙ මූන ඔය ඇස් හැමදේම මතකයි .ඒකනෙ මං මගෙ මැනිකව හොයාගෙන ආවේ...ඒ වගේම අපි දෙන්නා අතරෙ උනු හැමදේමත් මට අද වගේ මතකයි..."
ටේහියුන් කිව්වෙ රතු වෙච්ච ජන්කුක්ගෙ නහය හපලා..
"ඔයා කොච්චර වල්ද කියලා පෑහැදිලි ඒකෙන්ම..
ජන්කුක් කිව්වෙ ලාවට...
"මට මතක ඔයාව විතරයි ලව්...
ටේහියුන් ආයෙම කියද්දි ජන්කුක් ඔලුව උස්සාල ටේහියුන් දිහා බැලුවා..
"ඔයාට ඒ කාලෙ සිද්ද වෙච්ච දේවල් කිසිම දෙයක් මතක නැද්ද?
ජන්කුක් ආයෙම ඇහුවෙ ඇස් ලොකු කරලා..ඇත්තටම එයල හම්බුනාට පස්සෙ කතා කරන්න බැරි උන මාතෘකාවක් ඒක...
"නෑ ලව්..කිසිම දෙයක් මතක නෑ...ඉතින් ඔයාට මතකද?
ටේහියුන් අහද්දි ජන්කුක් ඔලුව වැනුවෙ නෑ කියන්න..ජන්කුක් ට මතක හරියට පැහැදිලි නෑ...ඒත් එයාට පැහැදිලි එකම දේ ටේහියුන් විතරමයි..එක අතකට ඒකත් හොදයි..
STAI LEGGENDO
Give Him Back ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ ᷮ ⷶ ͬ ͭ ͥ ͥ
Fanfictionමේක කියවන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් ම Part 1 ඒ කියන්නෙ My love from the future කියවල එන්න...ඔයාට ඒක කියවන්න බෝරින් වගේ නම් it's ok..මං පැහැදිලි කිරීම් දාන්නම් අවුල් තැන් ලෙහෙන්න... Top tae Bottom kook Taekook ×ghost fiction