future love 5

783 153 36
                                    

"ඔයාට මතකද?

" මොකද්ද..

" අපි මෙතන මෙහෙම්ම තුරුල් වෙලා ඉන්නව,හද දිහා බලාගෙන...හද් නැති දවසට තරු දිහා බලාගෙන...කනාමැදිරියෝ එක්ක ...මතකද ම්ම්ම්..?

  ජන්කුක්ගෙ නහය සිපගන්න ගමන් ටේහියුන් කිව්වා.සොහොනෙන් ආවත් දෙන්නටම ගෙදර යන්න ඕනි කමක් තිබුනෙ නැ.ඒ නිසාම පරන පුරුද්ද්ට දෙන්නම නැවතුනේ එයාලගෙ විලෝ හෙවනේ.පරිසරය ටික ටික අන්දකාරෙ ගිලුනත් දෙන්නට ඒ ගැන වගක් තිබ්බෙ නැ.

" මෙයා ඉස්සර චූටී.....

ජන්කුක් කිව්වෙ එයාගෙ ඔලුවට වැටුන විලෝ කොලයක් අතට ගන්න ගමන්.

" අපි දෙන්නගෙ හැම රහසක්ම එයා දන්නව...

ටේහියුන් කපටි විදිහට හිනාවෙලා ජන්කුක්ගෙ ඉන මිරිකුවා.ජන්කුක් හිටියෙ ටේහියුන්ගෙ උකුලෙන් ඔලුව තියාගෙන.

ජන්කුක් ටේහියුන්ට මොනවහරි කියන්න හැදුවත් එයාට ඇහුනා පිටිපස්සෙන් අඩි සද්දයක්.

(😂😂දැන් පාන්දර දොලයි හරියටම.එකපාරට වෙලාව බලද්දි ඩිම් වෙලා ගියා...හොම්මන් සීන් එක උදේටම ලියනව🙂)

ජන්කුක් ටේගෙ ඔඩොක්කුවෙ ඔලුව තියාගෙනම ටේගෙ පිටිපස්සෙන් ඔලුව දැම්ම.

ඒත් පිටිපස්සෙ මොකුත්ම තිබ්බෙ නැ.ඒත් එක්කම කුක්ට දැනුනා කවුරුහරි එයාගෙ කකුලෙන් අදිනව.

" යා...හියුන් නවත්තන්න මට රිදෙනවනෙ"

ජන්කුක් කිව්වෙ ශර්ට් එකට උඩින් ටේගෙ බඩ හපන ගමන්.

" ඒයි යක්පැටියා මං මොකුත් කරේ නෑ.."

අහස දිහා බලන් හිටිය ටේ ජන්කුක්ගෙ මූන අල්ලගෙන කුක්ගෙ පිරුනු කම්මුලක් හැපුවා.

" ඒත් ඔයා මගෙ කකුල....

" ඔයාගෙ කකුල නෙමෙ ඔයාගෙ වෙන තැනක් නම් රිද්දන්න පුලුවන්..

" එනව යන්න....

ජන්කුක් ටේගෙ තුරුලෙන් ඈත් වෙලා නැගිට්ටෙ දැන් ගෙදර යන්න ඕනි නිසා.

" බබා ඔයා ගෙදරට යන්න දැන්,  ඔම්මට ඔයා  ප්‍රොමිස් උනා අද ගෙදර එනව කියලා,මොකද එයා ඩුබායි ඉදලා ඊයෙ ආවෙ.අනික මගෙ හියුනුග්නුත් ගෙදර ඉසා  රෑවුනාට කරන්න දෙයක් නෑ  යන්න වෙනව..

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥWhere stories live. Discover now