ජන්කුක් ඇස් ඇරියෙ එයාගෙ බෙල්ල තෙත දෙයක් එහෙ මෙහෙ යනවා දැනුන නිසා.ඊයේ රෑ වොශ් දාන්න ගිහින් එයා කොහොමද ඇද උඩට ආවේ.
එතකොට එයාලගෙ හනි...මූන්...එක?"ටේ..
ජන්කුක් නින්දෙන්ම ඇස් පියාගෙන මුමුනද්දි එයාගෙ කම්මුලක් ආයෙම තෙත් වෙනවා දැනුනා.
ජන්කුක්ට නින්දෙන්ම මූනට හිනාවක් ආවෙ එයා ලගම ඉන්නවා කියලා දැනුන නිසා.දැනිච්ච සීතලත් එක්ක ජන්කුක් ටේහියුන් ට තව ටිකක් ගුලි වුනා.
"කූ..නැගිටින්න...
ටේහියුන් ගෙ ගැබුරු කටහඩ එයාගෙ කන ලග දැවටෙද්දි ජන්කුක් මූන ලාවට හොලෝලා ඇස් ඇරිය..එතකොට එයා දැක්කෙ එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ආහ්...නෑ...එයාගෙ හස්බන්ඩ් එයා දිහා බලන් ඉන්නවා..
"ඔයා හොදින්ද?
ටේහියුන් ආයෙම අහ්ද්දි ජන්කුක් හොදින් කියන්න ඔලුව වැනුවා.
"නරක හීනයක් දැක්ක එක අමතක කරොත් මං හොදින්.."
ජන්කුක් ඇදෙ එහෙ මෙහෙ වෙලා කිව්වෙ ඊයෙ රෑ එයා දැක්ක අමුතු හීනෙ මතක් වෙලා..
ඔහ්..එයා පුංචි ලමේක්ට මොනවහරි දේකින් ඇන්නා..ඒක ගොඩක් දරුනුයි...එයා පොඩි ලමයට කෑගහන්නවත් වෙලවක් ඉතුරු කරෙ නෑ...
එවෙලෙ ජන්කුක්ගෙ ඔලුවෙ වැඩ කරෙ අම්මගෙ ආදරෙ තියන ලමයිව මරලා දාන්න ...මරලා දාන්න කියලා විතරයි....ජන්කුක් ට මතකයි එයා ලේ ටික එයා ඇදන් හිටිය බාත්‍රොබ් එකෙ පිහිනවාත්..
"කූ මොකෝ ඇස් වල කදුලු?
"මං...මං නරක හීනයක් දැක්කා...
ටේහියුන් ගෙ ඇස් ලොකු උනා..නරක හීනයක්...
ටේහියුන් ටත් ඊයෙ රෑ නරක හීනයක් කියලා හිතන්න තිබ්බා එයාගෙ ඔලුවෙ එන වේදනාවයි,බෙල්ලෙ තියන ජන්කුක්ගෙ ඇගිලි පාරවලුයි නැත්තන් ...
"ඒ මොකද්ද..?
ටේහියුන් අහද්දි කියන්න උත්සහා කරත් ජන්කුක් එහෙම්ම ටේහියුන් ව බදාගත්තා..
ඕනි නෑ...ඒක මතක් කරන්න ඕනි නෑ...
"ඔයාට කියන්න බැරි නම් කමක් නැ කුක්...ඊයෙ අපිට හරියට හනිමූන් යන්න බැරි උනානි.."
YOU ARE READING
Give Him Back ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ ᷮ ⷶ ͬ ͭ ͥ ͥ
Fanfictionමේක කියවන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් ම Part 1 ඒ කියන්නෙ My love from the future කියවල එන්න...ඔයාට ඒක කියවන්න බෝරින් වගේ නම් it's ok..මං පැහැදිලි කිරීම් දාන්නම් අවුල් තැන් ලෙහෙන්න... Top tae Bottom kook Taekook ×ghost fiction