" අනෙ මට අද යන්න බ්ලැහ්..."
ජන්කුක් මූන දෙක කරගෙන බුම්මන්න පටන් ගත්තෙ ඇද උඩ වාඩි වෙලා.
" ප්ලීස් කුකී ඔයා දැන් ගොඩක් දවස් ගෙදර හිටියනෙ,අදවත් යන්නකෝ..."
ටේ කිව්වෙ කුක්ගෙ ටවල් එක අතට අරගෙන.
ටේයි කුකීයි හම්බවෙලා අදට සතියක්.ඒ සතියෙම ටේ හිටියෙ කුක් එක්ක.ඒ නිසාම කුකී සතියක් යුනි යන එක වර්ජනය කරා.
අම්මයි අප්පයි මොකුත් ම නොකිව්වෙ ටේයි කුකීයි මුනගැහුනෙ ගොඩක් කාලෙකින් නිසා.
ඒත් ටේ කියන්නෙ යුනිවසිටි එකේ ලෙක්චර් කෙනෙක්,එයා සෝල් වල Dogguk යුනිවසිටි එකේ වැඩ කරේ.ඒත් ජන්කුක් යන්නෙ බූසාන් යුනි එකට.දෙන්නාට ඉන්න වෙන්නෙ යුනි දෙකක.
ඉතින් ජන්කුක් යුනිවසිටි යන එක වර්ජනය කරේ ඒ දෙන්නට වෙන් වෙන්න වෙන නිසා.
" ඔයාට බැරිද හියුන් මෙහෙට මාරුවක් දාගන්න"
" කුක් ඔයා ඔය ප්‍රශ්නෙ මගෙන් කීපාරක් ඇහුවද දන්නවද? ප්ලීස් බබා ලැස්ති වෙන්නකෝ මං දැන් සෝල් යන්නත් ඕනි..ප්‍රොමිස් වෙනව මං ආයෙ ඉක්මනට එනව කියලා.."
"ජිමින් හියුන් එක්ක කලින්ම යන්නනේ තිබ්බෙ"
ජන්කුක් කිව්වෙ ඇහෙන නෑහෙන ගානට.ජිමින්ට එයාගෙ එක්සෑම්ස් නිසා කලින්ම සෝල් යන්න වුනා.
" කුකී ප්ලීස් යන්න බබා..."
ටේ ටිකක් සැරෙන් කිව්වත් අන්තිම ටික ආදරෙන් කියලා ජන්කුක්ගෙ නලලට කිස් එකක් දුන්නා.අමාරුවෙන් උනත් හිත හදාගෙන කුක් වොශ් දාන්න ගියේ අදත් ගෙදර හිටියොත් ඔම්මගෙනුත් මැරුම් කන්න වෙන නිසා.
__________________
" හරි බබා,මං එහෙනම් යන්නම්....අද මුලින්ම තියෙන්නෙ මොනවද?
යුනි එක ලග කාර් එක නතර කරලා ටේ අහද්දි මූනත් එක්ක පුලුටු කරන් හිටිය කුක් අකමැත්තෙන් උත්තර දුන්න.
" අප්පගෙ ආසම සබ්ජෙක්ට් එක, පුරාවිද්‍යාව දේශනයක්ලු...නිදාගන්න තමා වෙන්නෙ..
" එතකොට ඊලගට මොනවද තියෙන්නෙ?
ටේ ඇහුවෙ කපටි විදිහට හිනාවෙන ගමන්,
YOU ARE READING
Give Him Back ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ ᷮ ⷶ ͬ ͭ ͥ ͥ
Fanfictionමේක කියවන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් ම Part 1 ඒ කියන්නෙ My love from the future කියවල එන්න...ඔයාට ඒක කියවන්න බෝරින් වගේ නම් it's ok..මං පැහැදිලි කිරීම් දාන්නම් අවුල් තැන් ලෙහෙන්න... Top tae Bottom kook Taekook ×ghost fiction