Future love 17

379 112 19
                                    

"මො...මොකද්ද කියන්නෙ අංකල්?කෝ මාලේ මොකද්ද නෑ කියන්නේ?

ටේහියුන් ඇහුවෙ කලබලෙන්.

"ඔහොම ඉන්න,මං හිතන්නෙ සේහි දන්නවා ඇති සමහරවිට ....

ජියොන් කලබලෙන් ජන්කුක් සේහි ඉන්න රූම් එකට යද්දි ටේහිනුත් ඒ පස්සෙන් ගියෙ හොදටම බයවෙලා..

බයනොවී තියෙයිද ?

"ඔහ් අන්න එයාලා එනවා...

සේහි හිනාවෙලා ජන්කුක්ට තට්ටුවක් දාද්දි ජන්කුක් නැගිටලා ගිහින් එයාගෙ හබීව හග් කරා..මොකද එයාගෙ ඔම්මා එයාව ගොඩක් ඩර්ටි  දේවල් කියවලා රතු කරලයි ඉන්නෙ!

"ඔමෝ..මේ බලන්නකෝ අනේ හුරතලේ..

සේහි හිනාවෙලා එයාගෙ හස්බන්ඩ් දිහා බලද්දි ජියොන්ගෙ මූනෙ හිනාවක් නැතිවෙද්දි සේහිගෙ හිනාවත් අතුරුදහන් වෙලා ගියා...

"Everything ok?

සේහි අහද්දි ජියොන් අතෙ තිබ්බ බොක්ස් එක පෙන්නුවා..

"කෝ මේක ඇතුලෙ තිබ්බ මාලේ?

"ඔහ් මං ඒක අරන් තිබ්බා..ඔයා දන්නවනෙ මගෙ ජුවලරි බොක්ස් එක ..ඒකට දැම්මා.."

"ඒ කියන්නේ බූසාන් වල?

"නැත්තන් වෙන කොහෙද"

සේහි මූනත් අමුතු කරන් කියද්දි ජියොන් වගේම ටේහියුන් අපහසුවෙන් හිනාවුනා.

"ඇයි ඔයාට ඒ මාලේ ඕනි?

"නි-නිකන්....මං ඒක නිකන් බැලුවෙ.

ජියොන් හිනාවෙලා එයාගෙ වයිෆ් ලගට ගියහම සෙහි තාමත් ජියොන් දිහා පුදුමෙනුයි බැලුවෙ.

"මට මොකුත් හංගන්නෑ කියලා මං විශ්වාස කරනවා,මතකනෙ කලිනුත්...

සේහි ජන්කුක්ව ඇස් වලින් පෙන්නලා කාමරෙන් එලියට ගියා..ජන්කුක් නම් හිටියෙ එයගෙ හස්බන්ඩ් ගෙ අත් අස්සට පැනලා ගුලි වෙලා.

ඔහ් !අපෙ කුකීට හුගක් නිදිමත හැදිලා..

"ඒ ටිකට නින්ද ගිහින්...
ටේහියුන් එයාගෙ හුරතල් බෝලෙව ඇද උඩින් පරිස්සමින් තියද්දි ජියොන් සන්සුන් ව හිනාවුනා..

"ඕනිම තැනක නිදාගන්න පුලුවන් හැකියාවක් එයාට තියෙයි...ඔයා එයා එක්ක ඉන්න, අද රැ ගැන විමසිල්ලෙන් ඉන්න,මං හිතන්නෑ ඔයාලා එකට ඉන්නකන් ප්‍රශ්නයක් වෙයි කියල.."

Give Him Back  ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ  ᷮ ⷶ ͬ ͭ ͥ ͥDonde viven las historias. Descúbrelo ahora