"ජිමින්...
යුන්ගි කීපපාරක් ජිමින්ට කතා කරත් ජිමින් ජන්කුක් ගැන කියවලා සද්දයක් නැති වෙද්දි යුන්ගි එහෙම්ම ටේහියුන් හොයාගෙන ගියේ ජන්කුක්ගෙ අම්මගෙ නම්බර් එක ඉල්ලගන්න.
මේ වෙද්දි මියෙන්වූ ගේ ආදාහනය ඉවරකරලා තිබුනා වගෙම එයාගෙ අලු ටේහියුන් ගෙ මැන්ශන් එකෙ තැම්පත් කරලා තිබුනා,අවසන් ගෞරව දක්වන්න එන නෑදෑයෝ ටේහියුන් ජින් පිලිගන්න ගමනුයි හිටියේ,
යුන්ගි ටේහියුන් ලගට ටිකක් ලං වෙලා මොනවහරි කියවනවා ජින් බලාගෙන හිටියා ,නෑදැයෝ ඉන්න නිසා කලබල කරන්න බැරි නිසා ජින් හිටියෙ කේන්ති ය උපරිම විදිහට පාලනය කරගෙන.ටේහියුන් ට ඔම්මා ගෙ මරනෙ ගැන ගානක් නැති එක ජින්ට දාරාගන්න පුලුවන් කමක් තිබුන්නැ.
ඒත් ඇත්තටම ටේහියුන් හිටියෙ මියෙන්වූ ගෙ මරනෙ ගැන හිතාගන්න බැරුව,එතකොට ජන්කුක් ජින් කියනවා වගේ ඔම්ම්ව මැරුවෙ ජන්කුක්ද...මේ හැම දෙයක්ම නිසා ටේහියුන් හිටියෙ දරාගන්න බැරි මානසික පීඩනයක.
යුන්ගි ගෙ සිග්නල් එකෙන් කදුලු පිහදාගෙන ටේහියුන් මැන්ශන් එකෙන් එලියට ආවා.ටේහියුන් එලියට ආපු ගමන් යුන්ගි ටේහියුන් ගෙ අත් වලින් අල්ලගත්තා.
"සේහි ඔම්මගෙ නම්බර් එක තියෙද?
යුන්ගි කලබලවෙලා කියලා ටේහියුන් ට නොදැනෙන්න හැසිරෙන්න ඇතුවත් යුන්ගිව දැක්ක ගමන් ටේහියුන් ට අවුලක් තියනවා කියලා තේරුනා.
"ඇයි..මොකද වෙලා තියෙන්නේ...
"මො..මොකුත්
"Just fucking saying what happend min yoongii!!!!!!!!
ටේහියුන් ගෙ ඇස් වල තිබ්බෙ කේන්තියක් නෙමේ බයක් කියලා යුන්ගිට තේරුනා.ටේහියුන් ඉන්නෙ බයෙන්. ජන්කුක් ව තනිකරලා ඉන්න හැම තප්පරේම ටේහියුන් ඉන්නෙ බයවෙලා..
"ජි..මින් කතාකරා..එයා අමුතු විදිහට කතාකරේ,ආයෙ ආන්සර් කරෙ නෑ කෝල් ගත්තත්...
"මං සේහි ආන්ටිට ගන්නම්..ඔයා කාර් එක ගන්න..
ටේහියුන් සාක්කුවෙන් ෆෝන් එක අරගන්න ගමන් කිව්වා.
"මං ගිහින් බලන්නම් ටේහියුන් ..අනික යන්නත් පැය දෙක හමාරක්වත් යයි..ඔයා මෙතන ඉන්න ඕනි..."
YOU ARE READING
Give Him Back ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ ᷮ ⷶ ͬ ͭ ͥ ͥ
Fanfictionමේක කියවන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් ම Part 1 ඒ කියන්නෙ My love from the future කියවල එන්න...ඔයාට ඒක කියවන්න බෝරින් වගේ නම් it's ok..මං පැහැදිලි කිරීම් දාන්නම් අවුල් තැන් ලෙහෙන්න... Top tae Bottom kook Taekook ×ghost fiction