"ජන්කූ නැගිටින්න .................
ටේහියුන් ජන්කුක් ගේ පියවිලා තියන ඇස් සිපගන්න ගමන් හිමීට කෙදිරුවා.
හොටෙල් එකෙන් ආපු වෙලාවෙ ඉදන් දැන් වෙනකන්ම ජන්කුක් හිටියෙ නිදාගෙන.හොටෙල් එකෙ ඉදලා ගෙදරට දුරයි වුනත් ටේහියුන් ගෙදරටම ගියෙ පිටතැන්වල ජන්කුක් එක්ක නවතින්න තරම් එයාට එයාවවත් හරියකට සුවර් උනෙ නැති නිසා....
හරියට එයාගෙ හිත තදින්ම කිව්වා ජන්කුක් තමයි දරුවගෙ මිනීමරුවා කියලා..මොකද ජන්කුක් අතින් ටේහියුන් ට පවා තුවාල උනු නිසා ටේහියුන් ට ඕනි උනෙ නැ ජන්කුක් අතින් කාටවත් කරදරයක් වෙනවට...
"ම්ම්ම්ම්......හ්හ්හ්...
ජන්කුක් ලොකු ඈනුමක් ඇරලා එයාගෙ කට ලොකුවට ඇරෙන් නැතිවෙන්න තොල් එහාට මෙහාට කරද්දි ටේහියුන් ට එයාගෙ කියුට් හස්බන්ගෙ හුරතල් කම දරාගන්න බැරුව එයා ඇගිල්ලක් ජන්කුක්ගෙ කටට දැම්ම .එතකොට යි ජන්කුක් හරියට ඇහැරුනෙ..
හාවන්ගෙ කටවල් වලට අත දාලා ලොකු වැර්ද්දක් කරෙ කියලා ටේහියුන් ට එතකොට යි තේරුනේ...
"උහ්...ආව් මැට්ටෝ...
ටේහියුන් එයාගෙ රතු උන ඇගිල්ල ඇදල ගනිද්දි එයා දැක්කා එයාගෙ සූටි ඇගිල්ල උඩ රතු හා දත් පාරක් රැදිලා තිබ්බා..
"එයා මැරිලද කොහෙද....
ටේහියුන් එයාගෙ ඇගිල්ල දිහා බලලා ජන්කුක් දිහා බලද්දි ජන්කුක් කරෙ හිනාවෙවී එයාගෙ හබියා දිහා බලන් ඉදිය එක..
"ඔයා මට හිනාවෙනවද දැන්...
ටේහියුන් ජන්කුක් ට රවලා අහද්දි ජන්කුක් නෙමෙ බය උනේ..එයා දිගටම හිනාවෙවී හිටියා..මොකද ටේහියුන් ගෙ මූනට ඇත්තටම හිනායනවා..
හිනාවෙන ජන්කුක්ගෙ ඉනෙන් අල්ලගෙන ටේහියුන් එයාව ජන්කුක්ගෙ ලැප් එකට ඇදල ගනිද්දි නම් ජන්කුක් ගෙ හිනාව නතර උනා.
එක ටේහියුන් ගෙ මූන හරිම වයිල්ඩ්...
දෙක එයාල දැන් ඉන්නෙ ටේහියුන්ගෙ මැන්ශන් එක ඉස්සරහ...
"ම්ම්..කෝ හිනාවෙනවද ඉතිම් ඈ...
ටේහියුන් මුලින්ම ජන්කුක්ගෙ බෙල්ල ලාවට හැපුවා..උදේ ටේහියුන් හපපු පාරවල් උඩ ආයෙම තොල් එහෙ මෙහෙ යද්දි ජන්කුක්ගෙ මුලු ඇගෙම හිරියක් ගියා..
YOU ARE READING
Give Him Back ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ ᷮ ⷶ ͬ ͭ ͥ ͥ
Fanfictionමේක කියවන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් ම Part 1 ඒ කියන්නෙ My love from the future කියවල එන්න...ඔයාට ඒක කියවන්න බෝරින් වගේ නම් it's ok..මං පැහැදිලි කිරීම් දාන්නම් අවුල් තැන් ලෙහෙන්න... Top tae Bottom kook Taekook ×ghost fiction