"ප්ලීස් ටේ....ආහ්..නව..ත්තන්නකෝ...."
ටේකුක් දෙන්නා හිටියෙ එයාලගෙ හොටෙල් එකේ ,එතකොට ටේහියුන් එයා පිස්සුවෙන් වගේ ජන්කුක්ව කිස් කරන ගමනුයි හිටියෙ.ජන්කුක් වොශ් දාන් එන්න හැදුවා උනත් එයාට වයිල්ඩ් ටේහියුන් ගෙන් නම් බේරෙන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ...
"ශට් අප්....බේබි .....ශ්.......
ටේහියුන් ජන්කුක්ව කිස් කරන ගමන් ම ඇදට එක්කන් යන්න හදද්දිම වගෙ ජන්කුක් දුවගෙන ගිහින් බාත් රූම් එක ඇතුලට රිංගගත්තා..
"වට්...සීරියස්ලී...මාව පුපුරයි කුක්...
ටේහියුන් කිව්වෙ බාත්රූම් එකෙ දොරට ගහන ගමන්..
"අයියෝ ඩැඩී...ප්ලීස් පොපොඩ්ඩක් ඉන්න මං වොශ් කරන් එන්නම්.."
"ඩැ...ඩී...
ටේහියුන් කටකොනට හිනාවක් ගත්තා.
ඩැඩී....ම්ම්..ගූඩ්...බට්?"නෝවේ...බේබි ප්ලීස් එක්කො මේක අරින්න අපි දෙන්නම වොශ් කරමු..."
ටේහියුන් කිව්වත් වොශ් කරන එක නෙමෙයි වෙන නිසා ජන්කුක් ඇතුලෙන් ආයෙම ලොක් එක දාගන්නවා ටේහියුන්ට ඇහුනා...
ජන්කුක් තනියෙන් හිනාවෙන ගමන් එයාගෙ ඇදුම් ටික ඔක්කොම අයින් කරා..මිරර් එකෙන් පේන එයාගෙ ප්‍රතිබිම්බය දිහා ටිකක් වෙලා බලන් හිටිය ජන්කුක් ආයෙ ඔලුව දෙපැත්තට වැනුවා..
එදා ටේහියුන්ගෙ ගෙදර සිද්දීයෙන් පස්සෙ ජන්කුක් ඇත්තටම කන්නාඩි වලට බයයි...
වතුර ටික පිරුනයින් පස්සෙ ජන්කුක් හිමින් ටබ් එකට බැස්සා..ටේහියුන්ගෙ අත් එයාගෙ වටෙ තිබ්බනම් කියලා ජන්කුක් ට හිතුනත් අද එයා ගොඩක් මහන්සියෙන් ඉන්න නිසා ජන්කුක්ට ඕනි උනෙ නෑ බාත්ටබ් එක අස්සෙ ඉදන්ම ටේහියුන්ට කියලා අහම්...ඔව් ටේහියුන් ට කියලා ...ඒක කරන්න..
ජන්කුක් රතු උනා .....
එයා දැන් ටේහියුන් ගේ....
ඒක හරිම ශෝක් හැගීමක්...
ජන්කුක් මතක් උනා ටේහියුන් ඉස්සර එයා එක්ක ආදරේ කරන විදිහ..අයි මීන් ලව් මේක්...එයාලා හම්බුනාට පස්සෙ තවමත් ඒතරම් දුර ගිහින් තිබුනෙ නෑ..ඒත් අද් රෑ...ජන්කුක් අද රෑ ගැන නොයිවසිල්ලෙනුයි හිටියේ.
YOU ARE READING
Give Him Back ᷫ ͧ ͭ ͧ ͬ ͤ ᷝ ͦ ͮ ͤ ᷮ ⷶ ͬ ͭ ͥ ͥ
Fanfictionමේක කියවන්න කලින් ඔයාලා අනිවාර්යයෙන් ම Part 1 ඒ කියන්නෙ My love from the future කියවල එන්න...ඔයාට ඒක කියවන්න බෝරින් වගේ නම් it's ok..මං පැහැදිලි කිරීම් දාන්නම් අවුල් තැන් ලෙහෙන්න... Top tae Bottom kook Taekook ×ghost fiction