Hey IVYISHES ❤❤
මගේ followers ලා නම් මේ කතාව දන්නවා ඇති. ඒත් මේ පොත කියවපු හැමෝම දන්නේ නැති නිසයි පස්සේ මේ පොතේම විස්තරේ දාන්න තීරණය කළේ.
ඔයාලා සමහරවිට දන්නවා ඇති It's a sin පොතට pt 2 එකක් තියනවා කියලා. මම නෙවෙයි මගේ හොඳම යාළුවා Dihnxxයි ඒක ලියන්නේ. ඒ පොතේ සම්පූර්ණ අයිතිය එයාගේ වගේම ඒ පොත fictional. නිකං අර අපි fanfiction ලියන්නේ අන්න ඒ වගේ. මේ චරිත වල ඉදිරි අනාගතය එයාගේ මනසේ මැවුණ විදිහ තමා එයා ලියන්නේ. 100%ක් මනඃකල්පිතයි. වෛශ් අකමැති වුණේ නෑ ඒ කතාව ලියනවට.
මට මේක ලියන්න ඇත්තටම වෙලාව නෑ ඒකයි මම මගේ යාලුවා ඒක භාර ගත්තේ. ඇත්තටම එයා ලස්සනට ලියනවා. ඔයාලා මේ පොතට සහයෝගය දුන්නා වගේම ඒ පොතටත් සහයෝගය දෙන්න කියලා කාරුණිකව ඉල්ලනවා.BL පොත් වලට කැමති නම් මම Inception කියන නමින් fantasy-modern life BL එකක් ලියනවා. දේවින්ද×වගීෂ දෙන්නා තමා main characters. ඒක ඔයාලා කැමති නම් කියවන්න එකතු වෙන්න කියලත් ආදරෙන් ඉල්ලනවා. එහෙනම් මම ගිහින් එන්නම් ළමයි. මට හෙට exam🙂💔
මම,
IVY L🍂
YOU ARE READING
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Romanceආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...