ආයුබෝවන් වාසනාවන්!😁
ඔයාල බලනවා ඇති මේකිට පිස්සුද අර Maiden of Vengeance පොතත් තියාගෙන තව එකක් ලියන්නේ කියල. ඇත්තටම මට මේක ලියන කන් නින්ද යන්නේ නෑ ඒකයි මන් ලියන්න ගත්තේ. හේ හේ . 😁ඉතින් මගේ රීඩර් ඇත්තෝ දන්නවනේ මේ මගේ පලවෙනි original characters ඉන්න පොත. ඇත්තටම මේක true story එකක්. මට මේකේ ඇත්ත නැත්ත ගැන සීයයට සීයක් සහතික වෙන්න පුළුවන් මොකද මේ කතාවේ එන හැම සිදුවීමක් ම මන් මගේ ඇස් දෙකට දැක්කා. ඒත් කතාව රසවත් වෙන්න මන් චූටි දේවල් ටිකක් එහෙ මෙහෙ කළා කතාවට හානියක් නොවෙන්න. ඒ වගේම මන් කියන්න ඕනි දෙයක්. සමහරවිට මෙතන ඇති මන් වගේම මේ සිද්ධි හැම එකක්ම ඇහැට දැකපු අය, අහපු අය. ඒ අයගෙන් මේ ඉල්ලන්නේ. කරුණාකරලා ඒ අයගේ නම් ගම හෙළි නොකර ඉන්න. මේකේ එක චරිතයක් දැනටමත් ඉස්කෝලෙන් අයින් වෙලා ඉන්නවා වුණත් අනිත් අය තවම ඉස්කෝලේ යනවා. ඒ අයත් ඉස්කෝලේ ටිකක් හරි ඔළුව කෙලින් තියන් ඉන්න ඕනි නේ. ඒ වගේම hate comment දාන්න එපා. කියවන්න බැරි නම් පලයව්. ඔන්න සිංහලෙන්ම කිව්වා.
පලවෙනි chapter එක තවම ලියල ඉවර නෑ. ඉවර වුණ ගමන් දෙන්නම්. අනේ මේ වැඳලා ඉල්ලන්නේ හොරාට කියවල යන්න එපා අඩුම තරමේ vote එකක් හරි දාගෙන යන්න.
COMMENT VOTE NATHI WUNOTH ME KATHAAWA DENNE NA MAN 😪
~Lavanya~🍂
ŞİMDİ OKUDUĞUN
𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]
Romantizmආදරේ කියන්නේ නිකම්ම සෙල්ලමක් ද? විරුද්ධ ලිංගිකයන් අතරෙ ඇති වන ආදරේ වගේම සම ලිංගිකයන් අතරෙ ඇති වන බැඳීමත් ආදරේ නේද? හැම ජිවිත කතාවක්ම ඔබ හිතන තරම් සොඳුරු නෑ. සැබෑ ජිවිත කතා ඔබ කුඩා කල නැරඹු, ඇසූ සුරංගනා කතා වලට වඩා හාත්පසින්ම වෙනස්ය. ඒවා They lived h...