Author Note and Character notes🍂

276 43 52
                                    

Author Note

ආයුබෝවන් වණක්කම් මගේ සූටි IVYISHES !!

මම තමයි මේ කතාවේ Author. මේ කතාව ලියන්න උදව් වුණ හැමෝටම ගොඩක් thanks. මේක කියවපු ඔයාලටත් ගොඩක් thanks.❤ මම මේ පොත ලිව්වේ ආසාවෙන්. මුලදී කිව්වට vote comment නැති වුණොත් කතාව දෙන්නේ නෑ කියලා, පස්සේ අපි තීරණය කලා ඒවා නැතත් පොත දෙන්න. Comment vote නැත්තේමත් නෑ ඉතින්.😁❤ මට දුකයි කතාව තව දිහට ලියන්න බැරි වුණාට.😥 මට ඕන වුණා තව පොඩි පොතක් ලියන්න සාෂාගෙයි වෛශ්ගෙයි පොඩි කාලේ විස්තර තියන. ඒත් පස්සේ හිතුවා ඕන නෑ කියලා. Happy ending එකකුත් නැතුව ඒක කියවන්න ඔයාලා ආස වෙන එකක් නෑ කියලා හිතුවා. ඔයාලාට ප්‍රශ්න ගොඩක් තියේනං.. ඔයාලා කැමති නං විතරක් Q/A එකක් කරමු. හැබැයි ඉතින් මට පේන හැටියට නං ප්‍රශ්න නෑ ඒකනේ අහන්නේ නැත්තේ.🤣
18+ සිදුවීම නොදාපු හේතුව මම දැන් කියන්නම්. එහෙම එකක් තියනවා කියපු chapter එක දැම්මට පස්සේ අපිට ආරංචියක් ආවා මේක කියවන ගොඩක් අය පොඩි අය කියලා. අපි කලින් warning එකක් දුන්නෙත් නෑනේ. ඉතින් අපි හිතුවා ඒක නොදී ඉන්න. ලොකු දේකුත් නෙමෙයි හැබැයි. නිකම්ම ඒ වගේ වචන කිහිපයක් (ඉල්ලීමක්) චවින්දි අක්කා වෛශ්ගෙන් ඉල්ලපු එක විතරයි වුණේ.
Characters ලාගෙන් ප්‍රශ්න අහන්න අවස්ථාවක් දුන්නොත් කොහොමද 🤔 ඔයාලා කැමති නං කරමු. එහෙම නම් මම යන්නම්. බායි ඈ. Thank you මේක කියවපු, වෝට් කරපු, ශෙයාර් කරපු හැමෝටම.❤

- IvyLxuxi 🍂

●Vaishnavi

                     
Hey everyone 😁

Everyone who was with this story from the beginning to the end, Thank you so much. And thank you for those who helped us to write this story.
Life is full of unexpected things. I'm not gonna tell I was right back . I was totally wrong. I shouldn't have said yes to Chavindi akki. It was a sin. I've expected she was cheating on me while I tried my best to forget about Sasha and love her. But yeah, she was cheated on me. I couldn't say a single word to her since I couldn't get over from my Ex crush even. I'm still apologising for that. I've got nothing to say to Sasha. Because I trusted her and gave my all love. But it wasted. I've always loved the wrong person I guess🙂💔 Well it's over now. Let bygones be the bygones. What I wanted to say to you when I was decided to say this story, please follow your heart. And remember not every one are good or bad. You can't say anything about them just by their appearance.🙂

- Vaish

Saksha

ජීවිතේ කියන්නේ ඉමක් කොනක් නැති මුහුද මැද තීන නැවක් වගේ..⛵එක වරායකින් පටන් අරන් තවත් වරායක් හොයාගෙන යනවා..නියමුවෙක් හිටියොත් නැව බාධක හමුවේ විනාශ නොවී සාර්ථකව ගමනාන්තයට යයි...👩‍✈️👍ඒත් නියමුවෙක් නැතුවුනොත්???🤫නැව මුහුද මැදම කාටත් නොකියාම විනාශ වෙලා යයි...⚠️⚠️ජීවිතේ කියන්නෙත් අන්න ඒ වගේ...සමහර වෙලාවට නියමුවෙක් ඉදලත් විනාශ වෙන්න පුලුවන්...නැව සාර්ථකව නැවතුමට ගෙන යන එක නියමුවාගෙ වැඩක්...ඉතින් අපේ ජීවිතෙත් එහෙමයි..❤️🥰........

𝓘𝓽'𝓼 𝓪 𝓼𝓲𝓷🍂 [COMPLETED]Hikayelerin yaşadığı yer. Şimdi keşfedin