𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓..........
.
.
.
🌞🌙මේ සමයි ඔයාලගෙ comment කියෙවම මට හිතුණා ලොකු misunderstanding එකක් වෙලා කියලා....ඉන්නකො මං කතාවට කලින් ඒක සුට්ටක් කියලා ඉන්නම් 😌.....ඔයාලට මතකද.......?????
"""""" සූර්ය සහ චන්ද්‍ර ඔවුන්ගේ අපහසුතාවයන් ආයාසයෙන් මැඩගෙන බලයන් නිකුත් කරමින් දැත් අල්ලාගත්තා....හෝරාවකට පමණ පසු ඔවුන්ගේ දෑත් මත එය මතුවුණේ දෙදෙනාගේම සිත සතුටින් පිරී යද්දී....
"අපි එය සිදු කළා මගෙ හිමියනි....."
"එසේයි මගේ සද......"
" මෙය පසෙකින් තබන්න හිරු.....ආහ්හ්...මට අපහසුයි......"
"""""""""""""""ඔන්න ඔය කොටස............?
ඔතනදි මම කියලා තියනවා සූර්ය චන්ද්‍ර දෙන්නා එයාලගෙ අපහසුතාවයන් මැඩගෙන බලයන් මගින් දෙයක් මැව්වා කියලා....ඔතනදි අපහසුතාවය කියලා මං අදහස් කළේ එයාලගෙ heat එක ගැන....එයාලා ඒ දේ මවාගන්න ඕන නිසයි heat එක දරාගෙන අමාරුවෙන් හිටියෙ....මොකද ඒ මවපු දේ මවන්න පුලුවන් පූර්ණ චන්ද්‍රග්‍රහණයක් දවසක රාත්‍රියෙ එයාලගෙ එකතු වීමට කලින්.....ඒකයි එයාලා අමාරුවෙන් කැපවෙලා ඒ දේ මැව්වෙ....මොකද නැත්නම් එයාලට ඒ දේ වෙනුවෙන් ආයෙ අවුරුදු 4ක් බලන් ඉන්න වෙනවා...ඒ කියන්නෙ ඊළග පූර්ණ චන්ද්‍රග්‍රහණය දවසට තමයි ඕන නම් ආයෙ ඒ දේ මවන්න පුලුවන් වෙන්නෙ....
කොහොම හරි එයාලා ඒ දේ මැව්වනෙ....ඊටපස්සෙ ඔය අන්තිම line එකේ චන්ද්‍රගේ part එකෙත් තියනවා ඕක පසෙකින් තියන්න හිරු ආහ් මට අපහසුයි කියලා.....එතනදිත් මං mean කළේ චන්ද්‍රගේ heat එක ගැන.....නැතුව මවපු දේ නිසා අපහසුයි කියන එක නෙමෙයි....හරිද....😌....එයලා මවපු දේ හරිම සැහැල්ලු දෙයක්......ඒ දේ පැත්තකින් තියන්න කිව්වෙ එයාලට ඉක්මනට එකතු වෙන්න ඕන කරපු නිසා 🙈.......
මං හිතනවා තේරෙන්න ඇති කියලා දැන් 😌.....තවත් නොතේරෙන තැනක් තියනවා නම් අහන්න සමයි...මං කියන්නම්......
එහෙනම් ආයෙ කතාවට යමු................
.
.
.
.
.
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓......................
.
.
.
ප්‍රේමය ආහාරයක් නම් රාගය යනු එහි රසකාරකය වනු ඇති....සුන්දර ප්‍රේමයට රාගය මුසු වූ කල එය කිසිවකට සම කළ නොහැකි උත්තරීතර හැගීමක් වනු ඇති......නිකැලැල් හදවත් දෙකකින් ප්‍රේමයක් නිර්මාණය වූ විට එහි උච්චතම අවස්ථාව වූ රාගය මගින් එම නිකැලැල් ප්‍රේමය පරිපූර්ණ කරනු ඇත....ඉදින් චන්ද්‍ර සහ සූර්ය ඔවුන්ගේ නිකැලැල් ප්‍රේමයෙන් ඇති වූ රාගයත් සමග මුලු රාත්‍රියම ශෘංගාරාත්මක කරන්නට වුණා....
.
.
YOU ARE READING
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )
Fanfictionකෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚