𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓.......
.
.
.
"නුඹ කුමක්ද සිදු කිරීමට යන්නෙ....?"චන්ද්‍රගේ පැමිණීමෙන් විමතියට පත් සූර්ය පසුපසට යමින් විමසන්නට වුණා...චන්ද්‍ර කට කොනින් සමච්චලයට හිනාවෙන ගමන් සූර්යට තවත් ළං වුණා....චන්ද්‍ර සහ බිත්තිය අතර අවකාශයට සූර්ය සිරවෙද්දි සූර්ය අසලටම ළංවුණ චන්ද්‍ර නිසා සූර්යගේ හදගැස්ම නම් අසාමාන්‍ය විදියට ගැහෙන්න පටන් ගත්තා...බිත්තියට සිරවී සිටි සූර්යගේ මුහුණ දෙපැත්තෙන් අත් දෙක දාපු චන්ද්‍ර සූර්යට සිතීමට වත් කාලයක් නොතබා ඔහුගේ දෙතොල් සිපගන්න පටන් ගත්තා.....
විනාඩි කිහිපයකට පස්සෙ චන්ද්‍ර සූර්යගෙන් ඉවත් වුණාම තමයි සූර්ය පියවි සිහිය ලැබුවෙ...සිහි එළවා ගත් මොහොතේම සූර්ය කළේ චන්ද්‍රට බැන වදින්න පටන් ගතපු එක.....
"කුමක්ද නුඹ ඒ සිදුකළ නොහොඹිනා ක්‍රියාව.....😠....උමතුවෙන්ද නුඹ......?"
සූර්ය කෙතරම් කේන්තියෙන් ඇසුවත් චන්ද්‍ර කළේ හිනාවුණ එක.....
"නුඹට මා මතක නෑ වගේ නේද සූර්ය .....😏...."
"නැත...කවුරුන්ද නුඹ......? නුඹ නම් මා ගැන දන්නා බව ප්‍රත්‍යක්ෂයි ....ඒ කෙසේ වුවත් නුඹ ඇයි එවැන්නක් සිදු කළේ.....😤....?"
"මා මගේ අභියෝගය ජය ගත්තා....නුඹම මා සොයා ඇවිදින් මට එය පහසු කළා.....😏....."
"කුමක්ද.....🤨.......?"
සූර්ය විමතියෙන් විමසද්දි සුපුරුදු සිනාවෙන්ම චන්ද්‍ර පිළිතුරු දුන්නා......
"ඕ හෝ කෝප නොගන්න කුමරුනි.....මදක් සිටින්න මා පවසන්නම්...."
"වහාම පවසනු 😠......"
"හහ් හහ් හා 😂.......මතකද මගේ ශියර් මැණිකව නුඹ පැහැරගත් දිනය.....?"
KAMU SEDANG MEMBACA
𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )
Fiksi Penggemarකෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚