නැවතත් අතීතයට 🌞🌙

479 136 72
                                    

𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓..........
.
.
.
.
.
ආදරණීය රණ්ඩු සහ පුංචි පුංචි කෝලම් මැදින් දින ගෙවී යද්දි නොදැනීම මාසයක් ගත වුණා....Xiao Zhanගෙ poster එක Wang Yiboගෙ Love With Destiny film එකට ඕනවටත් වඩා ගැලපෙන බව Harren Buglew මේ වන විටත් තීරණය කර තිබුණා....ඒත් තවම කිසිම කෙනෙක් දන්නෙ නැහැ Wang Yibo සහ Xiao Zhan කියන දෙන්නා එකිනෙකාව ළඟින් ආශ්‍රය කරනවා කියලා වත්.....
.
.
.
"මගේ සද අවදි වන්නකො ......කම්මැලි කෝලමක් නුඹ නම්......."

"ම්ම්හ්ම්........"

" අද දවස අමතකද නුඹට මගේ සද......"

" ඕහ්.....සමාවෙන්න මගේ හිරු ......."

" කෝලම... අද අප සාමාන්‍ය විදියට කතා කරන්න ඕන රාජ්‍ය භාෂාව නොමැතිව......"

"හ්ම්ම්........හාදුවක්  😌........"

" නුඹ නම් 😘......."

දෙදෙනාම සෑම දිනකම වාගේ උදෑසනට ඔහොම තමයි...සූර්ය චන්ද්‍රව තමා අසලට ඇදගෙන පිළිවෙලින් නලලට සහ දෙකොපුල් වලට හාදු දී අවසානයේ දෙතොල් සිපගන්නට පටන් ගත්තා....සෑම දිනකම ඔය හාදු ටික නොමැතිව නම් චන්ද්‍රව ඇහැරවගන්න සූර්යට බැහැ....දෙදෙනාම එකටම අවදි වුවත් හාදු වැස්ස ලැබෙනකම් චන්ද්‍ර බොරුවට ඇස් පියන් ඉන්නවා....දැන් ඒක පුරුද්දක් වෙලා.....සූර්යත් හරිම ආසයි චන්ද්‍රගේ මේ කෝලම් වලට.....

හාදුවෙන් පසු දෙදෙනාම මේ ලෑස්තිවෙන්නෙ අද Love With Destiny film එකේ මුහුරත් උළෙලට සහභාගී වෙන්න....ලෑස්තිවෙන්න කලින් දෙදෙනාම සිය බලයන් භාවිතයෙන් සාමාන්‍ය භාෂා ව්‍යවහරයට මාරු වුණා....ඉන්පසු සූර්ය Wang Yibo ලෙසින්ද චන්ද්‍ර Xiao Zhan ලෙසින්ද අවස්ථාවන් දෙකකදී වාහන දෙකක මුහුරත් උළෙලට යාමට පිටත් වුණා....අද තමයි ඉතින් දෙන්නම අනාගතයේ ඉන්න අවසාන දවසට පෙර දවස....
.
.
.
.
.
විශේෂ ආරාධිත අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් මුහුරත් උළෙල ආරම්භ වුණා....Poster එක නිසා Xiao Zhanද මෙම උත්සවයට සහභාගී වන බව දැනගත් පිරිස උද්‍යෝගයෙන් ඔහුව හමුවීමට මග දෙපස සිට පොර බැන්දා....මන්ද යත් Xiao Zhan ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියෙක් වුවත් මින් පෙර මෙවන් වැඩකට යොමුවී නොතිබීමයි....එබැවින් සියල්ලෝම ඔහුව හැඳින්වූයේ මදක් ආඩම්බරකාර චරිතයක් ලෙසයි.....මුහුරත් උළෙල ආරම්භ වූ මොහොතේ පටන් මග දෙපසට රැස් වූ පිරිස Xiao Zhanව දැක ගැනීමේ මහත් උනන්දුවකින් පසු වුණා....එහෙත් ආරක්ෂක අංශ මැදිහත් වී තත්වය සමතයකට පත් කර Xiao Zhanට ආරක්ෂාව සැපයූවා......

𝕽𝖆𝖇𝖇𝖎𝖙 𝕱𝖗𝖔𝖒 𝕿𝖍𝖊 𝕸𝖔𝖔𝖓❤️💚( Completed )Where stories live. Discover now