ජීවිතේ එක කාලෙක අපට මඟ ඇරුනු ආදරයක් තමන්ගෙ මුලු ජීවිතේම කැප කරලා හොයාගෙන යනකොට
වැඩිපුරම වේදනාවක් දැනෙන්නෙ ඒ කෙනා දැනටමත් වෙන කෙනෙක්ගෙ කියලා දකිද්දිද ?
නැත්තම්........
💞🥀For everyday I miss you!
For every hour I need you!
For every minute I feel you!
For every second I want you!
Forever I love you! 💞🥀හිතට ආව පුංචි අදහසක්.
ලියන්නම හිතුනා කතාව ඉක්මනට දෙන්නම්
🤗❤️💚🦁🐰වෝට් කරන්න කමෙන්ට් කරන්න
ඔයාලගෙ අදහස් මට වටිනවා ගොඩක් ❤️❤️❤️
එහෙනම් මං කැපුනා 😁😁
ආය එන්නම් 😁💜️
අවසරයකින් තොරව උපුටාගෙන wattpad එක තුළ සොරෙකු ලෙස හැසිරීමෙන් වලකින්න..🙂 කැත වැඩ ඕවා 🙂
YOU ARE READING
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
FanfictionFor everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala fanfiction ✨️💜️ Start - 22/04/08 End - 22/05/09 💜️✨️💚❤️