🦁මට පොරොන්දු වෙන්න බනී ඔයාගෙ ලියෝ ළඟ නැතත් ඔයා දවසක ඔයාගෙ පුංචි හීනෙ හැබෑ කරගන්නවා කියලා..ඔයා පරිස්සමෙන් ඉන්නවා කියලා. මම ආය ඔයා ගාවට එනකම් සතුටින් ඉන්නවා කියලා......ම්ම් ඔයා එහෙම කරනවා නේද?
පුංචි බනී ඇස් වල කඳුලු පුරවන් ඔලුව උඩට පහළට කරා.
ඉතින් පුංචි බෝ බෝ ඒ විදිහට එයාගෙ බනීගෙන් පොරොන්දුවක් ගත්තා..
🦁එහෙම හම්බුන දවසට මේ පුංචි අත් දෙකෙන් මගේ බඩ පිරෙන්න කේක් හදලා දෙන්න ඕනි මට තේරුනාද... මම ඒ සේරම කාලා ජිම් පප්පා වගේ ලොකු වෙන්නම් තේරුනාද? බෝ බෝ ඒ පුංචි අත් අල්ලන් කිවුවා.
🐰ඇත්තටම ... එතකොට මගේ ලියෝට මට ගොඩක් කේක හදන්න වෙනවනෙ.ජිම් පප්පගෙ බඩ තඩිනෙ..පුංචි බනි අත් දෙකෙනුත් ලොකු බඩක් හදන් පෙන්නලා පුංචි බෝට කිවුවා...
මං ආසයි ලියෝට කේක් හදන්න..
Zhan's POV
🔆Zhan ... මට ඔයාගෙන් ඉල්ලීමක් කරන්න පුලුවන්ද ?
මම හිටියෙ ලියෝට cake එකක් හදන ගමන්.....
ලියෝගෙයි මගෙයි අතීතෙ ගිලිලා හිටපු නිසා මට elan කියපු දේ ඇහෙන්න ටිකක් වෙලා ගියා..🔆Please zhan මේ පාර විතරයි...ආය මම මෙහෙම ඉල්ලීමක් කරන්නෙ නෑ promise ....
එයා මේ ඉල්ලන්න යන්නෙ මොන වගේ ඉල්ලීමක්ද කියලා මං දන්නවා..
🐰කියන්න elan ...
YOU ARE READING
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
FanfictionFor everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala fanfiction ✨️💜️ Start - 22/04/08 End - 22/05/09 💜️✨️💚❤️