හරි හරි ඉරිසියාකාරයා..මට එපා ඔයාගෙ බනිව
ඔන්න බලන්නකො දවසක එයයි මායි එකතු වෙන් නැද්ද කියලා ඔයාටයිත් මටයිත් වඩා හොඳට...........................................................................
Flash back continue👽Hello
Mr.Wang Yibo තමුසෙට තමුසෙගෙ සහෝදරිව ඕනි නමි දැන්ම Yang zi ත් එක්ක තියන marrage එක කරනවා ... ඉක්මන් කරන තරමට හොඳයි ...තමුන්ගෙ අතේ තමයි තමුන්ගෙ සහෝදරිගේ ජීවිතේ තියෙන්නෙ...
Yibo ට එක පාරම ඇඟට පණ නෑ වගේ දැනුනෙ..නෑ මගේ jie jie මට එයාව නැති කර ගන්න බෑ..ඔයා ඉන්න Jie jie මං ඔයාව බේරගන්න එනවා...
මුන්ට ඕනි ඔයා ගැන කියලා මාව balck mail කරලා හරි මේ marrage එක කරගන්න...පපා මට මතකයි ඔයා මට කිවුවා උන්ට යටත් වෙන්න එපා කියලා.එදා ඔයා මට කිවුවෙ කවුරු ගැනද කියලා නොදැන හිටියත් දැන් මං හරියටම දන්නවා ඒ කවුරු ගැනද පපා කිවුවෙ කියලා...මං උන්ට යටත් වෙන් නෑ පපා..මම කොහොම හරි උන්ගෙන් පලිගන්නම් හරිම විදිහට...මං මගේ jie jie ව බේරගන්නවා පපා මමා..ඔයාලා ඉන්නවා නේද මාත් එක්ක..please මට උදව් කරන්න...
ජීවිතේ පලවෙනි පාරට මං මගේ පිස්ටල් එක අතට ගත්තා මනුස්සයෙක්ව මරන අදහසෙන්...
End of the flash back
................................................................................
මං මගේ Jie jie ව බේරගත්තා... උන් සේරම මරලා දාලා .
DU LIEST GERADE
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
FanfictionFor everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala fanfiction ✨️💜️ Start - 22/04/08 End - 22/05/09 💜️✨️💚❤️