Zhan's POV
🔆Zhan ආ මේවත් අරන් yibo එක්ක ඉක්මනින් මෙහෙන් යන්න...
එදා හවසම මට මගෙයි ලියෝගෙයි fake passports දෙකකුයි..සල්ලියි දීලා elan එහෙම කියද්දි මට පුදුම හිතුනා...
🐰ආ...
ඔව් ඔයාට ඇහුනා හරි... ඉක්මනට මෙහෙන් යන්න...ඔයාලගෙ කිසිම දෙයක් pack කරගන්න යන්න එපා.ඒකට අපිට වෙලාවක් නෑ...ඕනිම දේවලුයි yiboවයි අරන් මෙහෙන් යන්න...මෙතන ඔයාලට ඕනි තරම් සල්ලි තියනවා... මගෙනුයි elsaගෙනුයි මේ රටෙනුයි පුලුවන් තරම් දුරකට යන්න.. ඔයාලට වැඩි වෙලාවක් නෑ විනාඩි 15යි තියෙන්නෙ..මම cctv සේරම off කරලා තියෙන්නෙ..දැන් ඇත්තෙ විනාඩි 10ක් වගේ.මෙන්න ඔයාගේ ෆෝන් එක ඔයාට ඕනි numbers තියනවා නම් ගන්න...ඒත් ෆෝන් එක ගෙනියන්න හදන්න එපා...සමහර විට මමම ඔයාලව හොයන් එයිද කියලා බයයි මට...ඒ නිසා මගෙන් පුලුවන් තරම් ඈතකට යන්න...
අද ගියෙ නැත්තම් ඔයාටයි yiboටයි කවදාවත් එකතු වෙන්න වෙන එකක් නෑ...yiboට හොඳ උනාම ඔයාව මරන එක තමයි elsaගෙ plan එක... මම හිතුවෙ ඒක නවත්තලා මට ඔයාලව යවන්න පුලවන් වෙයි කියලා...ඒත් මට අද උන දේත් එක්ක මාව තවදුරටත් විශ්වාස කරන්න බෑ.... මෙහෙන් යන්න පුලුවන් තරම් ඈතකට කොහේට වුනත් කමක් නෑ...අපිට ඔයාලව හොයාගන්න බැරි තරම් දුරකට යන්න....
Elan කියපු දේ කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ මට...මටත් ඕනි මේ නපුරු මිනිස්සුන්ගෙන් ඈතට යන්න මගේ ලියොවත් අරන්.....
මම එදා ලියෝවත් එක්කගෙන නැවකිනුයි අද අපි ඉන්න තැනට ආවේ... දැනට මාස තුනක් වෙනවා අපි මෙහේට ඇවිත්...
YOU ARE READING
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
FanfictionFor everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala fanfiction ✨️💜️ Start - 22/04/08 End - 22/05/09 💜️✨️💚❤️