15🍁

446 102 12
                                    

🍁වසර 4කට පසු🍁

❤️පැටියො අපි දැන් යමු නේද?

daddyත් එන්න ළඟයිනෙ දැන්....

Zhan කතා කළේ පුංචි සුරංගනාවියෙක්ට.....

අන්තිමටම zhan ට පුලුවන් උනා ඒ පුංචි සුරංගනාවිව park එකෙන් යන්න කැමති කරවගන්න...ඒ දෙන්නා park එකෙන් එළියට එනකොටම ඉස්සරහට ආවේ handsome පිරිමි කෙනෙක්...

💝Daddy

පුංචි සුරංගනාවි දුවගෙන එයාගෙ daddy ළඟට ගියෙ මූන සතුටින් පුරවගෙන ......

..........................................................................

අවුස්සලා යම්න ආවේ
😁😁

ඕතරී කතාවක් කියවනවා ඒ නිසා මේ ඔයාලා බලලා යන්න ආවේ..

මොකද හිතෙන්නෙ කතාව ගැන.

ඇත්තටම ළමයි මේක happy ending😍💜️ ද ඕනි sad ending ද 🥺💜️

කියම් යන්නකො

මං ඔයාලා කැමති විදිහට ලියන්නම් ❤️💚

මං කැපුනා..

ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ  🍂 (Yizhan💚❤️🐰🦁) Completed Where stories live. Discover now