04🍁

543 137 6
                                    

ආය මැරෙන්න දෙයක් නෑ බං මාව..මං මැරිලා ඉන්නෙ...ආය ආදරේ කරන්න හදවතක් නෑ බං මට....

එහේ ගියාම හරියයි මේ දේවල්...

...................................................................................

මේ සුප් ටික බොන්නකො බබා please ......
නැත්තම් කොහොමද බෙහෙත් ටික බොන්නෙ

Yang zi yiboට මුමණන්නට විය...

Yang zi yiboට මුමණන්නට විය

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

Yang zi
Age 25

මං කිවුවනෙ එක පාරක් මට ඔය මඟුල් එපා...මට මගේ පාඩුවෙ ඉන්න දීලා යනවා...

ඇයි තමුසෙලා මට මැරෙන්න නොදී මෙි විදිහට මාව බේරගත්තෙ....

මටත් එයත් එක්කම මැරෙන්න දෙන්න තිබුණා

Yibo කේනතියෙන් ඇයට කෑ ගසන්නට විය..

🏵️අනේ බබා please දැනවත් ඔයාගෙ මේ දඩබ්බරකම නවත්තගන්න..

ඔයා ඔහොම හැසිරෙන එකෙන් කිසිම දෙයක් වෙනස් වෙන්නෙ නෑ...

ගිය පාර ඔයා කීකරු වුනා නම් මේ තරම් දේවල් වෙන්නෙ නෑ.... ඔයාට ඔහොම ඉන්න වෙන් නෑ වගේම.. එයත් ජීවත් වෙනවා...මේ හැමදේම ඔයා කරපුවා...

So please දැන්වත් මේ මැරේජ් එකට කැමති වෙන්න....

🦁හහ් .... මැරේජ් එකක්.තමුසෙත් එක්ක...

මං තමුසෙ ගැන දන් නෑ කියලද හිතන් ඉන්නෙ...අවුරුදු 3ක් මං කොමා ඉද්දි මාව බලන්වත් නාව තමුසෙවද මට මැරි කරන්න කියන්නෙ....

ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ  🍂 (Yizhan💚❤️🐰🦁) Completed Tahanan ng mga kuwento. Tumuklas ngayon