09 🍁

480 130 8
                                    

Falsh back
(ලියෝට බනි හොයන් යන්න බැරි උනේ ඇයිද කියන ප්‍රශ්නෙට උත්තරේ දෙනෝ අද )

වසර 25 කට පෙර..

පුංචි බෝ බෝව ළමා නිවාසෙන් අරන් ඇවිත් තිබුණෙ ලොකුම ලොකු ලස්සන මාලිගාවකට...

ඒත් එයාට ඒ දේවල් ඕනි වුනේ නෑ ..ඒ අය එයාව එයාලගෙ පවුලෙ කෙනෙක් කියලා පිලිගත්තත් එයා ඒ අයව තමන්ගෙ මමා පපා කරගන්න කැමති වුනේ නෑ..එයා නොකා නොබි අඬ අඬම හිටියා ...ගොඩක් මුරණ්ඩු නපුරු විදිහට එයාගෙ අලුත් මමාටයි පපාටයි එයා සැලකුවෙ...

එයා ඉල්ලුවෙ එකම එක දෙයයි

.🦁..මට මගේ පුංචි බනි ගාවට යන්න දෙන්න...please මම ඔයාලා කියන ඕනි දෙයක් කරන්නම්......මට එයා ගාවට යන්න දෙන්න..මට එයාව ඕනි..එයා තනි වෙයි මම නැතුව...එයාට තනියම මොකුත් කරගන්න බෑ...please මාව යවන්න මම එයා ලොකු උනාම ආය ඔයාලා ළඟට එන්නම්...🥺💔

පුංචි බෝ බෝ කෑ ගැහුවා එහෙම...ඒ පුංචි ඇස් රතු වෙනකන්ම...කඳුලු හිදෙනකන්ම.....

ළමා නිවාසෙන් ඇවිත් ටික දවසකට පස්සෙ එයාව අරන් ගියෙ airport එකට මීට කලින් කවදාවත් දැකලා නැති දේවල් දකිද්දි පුංචි බෝ බෝගෙ මූණ පුදුමෙන්  පිරුණත් ආයම එයාගෙ පුංචි බනිව මතක් වෙද්දි එයා⁣ගෙ පුංචි මූන ආයම අඳුරු උනා ඇස් කඳුලු වලින් පිරිලා....

ඒත් පුංචි බෝ බෝ දැනන් හිටියෙ නෑ එයාව එයාගෙ පුංචි බනිගෙන් ගොඩක් ඈතට ගොඩක්ම ඈතට අරන් යන්න ඒ plane එකට පුලුවන් වෙයි කියලා....

පුංචි බෝ බෝ චීනෙන් ඇමෙරිකාවට ආවේ ඒ විදිහට එයාගෙ අලුත් මමයි පපයි එක්ක....

පුංචි බෝ බෝ චීනෙන් ඇමෙරිකාවට ආවේ ඒ විදිහට එයාගෙ අලුත් මමයි පපයි එක්ක

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ  🍂 (Yizhan💚❤️🐰🦁) Completed Where stories live. Discover now