14🍁

471 124 9
                                    


Never ever wanna let you go...
Deep down in my heart something
You will never know
You are the end my dream
My dreams ,my soul
💚❤️

අපි කෙනෙක්ට කොයි තරම් ආදරේ කරත් වැඩක් නෑ ...

අපිට එයාව තේරුම් ගන්න බැරි නම්...

ඉතින් කොහොමද අපි කෙනෙක්ව තේරුම් ගන්නෙ
අපිට අපිවවත් තේරුම් ගන්න බැරි කොට

ඒකට කරන්න තියෙන්නෙ පොඩි දෙයයි..

අනික් කෙනාටත් කියන්න කතාවක් තියනවා කියලා මතක තියා ගන්න...

ආදරේදි අපි හැමෝම ලොකු කන් තියන අලි වෙන්න ඕනි.
අනික් කෙනා කියන ඕනි දෙයක් අහන් ඉන්න පුලුවන් විදිහෙ..
එහෙම අහන් ඉන්න එකෙන් වෙහෙසට පත් නොවෙන විදිහෙ කෙනෙක්....

කවදාවත් ඔයාට සවන් නොදෙන තැනක රැදෙන්න එපා....

ඒත් තීරණ ගන්න ඉක්මන් වෙන්නත් එපා..
අන්තිමට පසුතැවීම විතරක් ඉතිරි වෙද්දි අපිට හිතෙයි ආයමකාලෙට යන්න ඇත්නම් කියලා..සිද්ධ වුන හැමදේම වෙනස් කරන්න.

ඒත් කාලතරණය කියන්නෙ තාමත් කරන්න බැරි දෙයක්.
වාසනාවට හරි අවාසනාවට හරි මේ ලෝකෙ ගෙවෙන හැම මොහොතක්ම අපිට ලැබෙන්නෙ එක පාරයි
.
.
.
.
.
.

ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ  🍂 (Yizhan💚❤️🐰🦁) Completed Où les histoires vivent. Découvrez maintenant