18🍁(bonus)

461 111 15
                                    

Zhan අසිහියෙන් වගේ එදා එයාගේ apartment එකට ගියෙ....

.............................................................................................
No ones POV
ආයම elsa ව meet වෙන්න ඕනි උනත් ඒ වෙනුවෙන් zhanට කරන්න කිසිම දෙයක් නැති නිසාම එයා Elsa කොයි වෙලාවෙ හරි එනකම් ඉවසගෙන හිටියා...

Zhan දවසම කරේ එයාගේ හිතත් එක්කම ලියෝ එක්ක කතා කරපු එක...

එදා හවස එයාට ආයම Elsa ව meet උනා..

ඒත් Elsa ආවෙ zhanට කතාවේ ඉතිරිය කියන්න නම් නෙමේ...

👧ඉක්මනට ready වෙන්න...අපි අද ඉතාලි යනවා...ඔයාට ලියෝව දකින්න තියන අන්තිම chanse එක මේක....ඒ වගේම එයාව ජීවත් කරවන්නත්....හැම දේම අපි බලා ගන්නම්..ඉක්මනට ready වෙන්න .......

...........................................................................

Zhan හිතුවෙවත් නැති විදිහට එයා අන්තිමට නතර උනේ ඉතාලි වල....

Elsa ඉතාලියට එනවත් එක්කම සම්පුර්ණයෙන්ම වෙනස් උනා...

හොඳ අතට නම් නෙමෙයි හැබැයි...

Elsa තවත් මිනිස්සු කට්ටියක් එක්කම zhan  ව එක්කන් ගියෙ පාලු තැනකට....

තමුන්ව yibo ගාවට එක්ක යන්න කලින් දැනගන්න ඕනි දේවල් කීපයක් තියනවා....

Elsa , zhan දිහා බලන් කියවන් ගියා.

මම මේ තරම් දුරක් තමුන්ව එක්කන් ආවෙ තමුන් වෙනුවෙන්වත් yibo වෙනුවෙන්වත් නෙමෙයි...ඒ මගේ මල්ලි Elan වෙනුවෙන්....මොකද එයා yiboට පිස්සුවෙන් වගේ ආදරේ කරනවා..මං දන් නෑ ඒ ඇයි කියලා..ඒත් මට මගේ කියලා ඉන්න එකම කෙනා⁣ තමයි මගේ elan...මං එයා වෙනුවෙන් එයාගෙ ආදරේ පිලිගත්තා...

  මම එක්ක ගියාම  තමුසෙට බෑ කිසිම වෙලා⁣වක yiboට තමුන්ගෙ lover විදිහට සලකන්න මතක තියා ගන්නවා කරන ඕනි දෙයක් doctor & patient relationship එකෙන් එහාට යන්න බෑ...එහෙම කරලා මගේ Elanගෙ හිත රිද්දුවොත් ඒ මොහොතෙම මං තමුන්ව ආයම චීනෙට යවනවා....ඒ පණ පිටින්ම නොවෙන්නත් පුලුවන්......
මගේ මල්ලි Elan දන්නෙ තමුන් yibo වෙනුවෙන් ආව doctor කෙනෙක් කියලා විතරයි....තමුනුත්වගේම හැසිරෙන්න ඕනි...

ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ  🍂 (Yizhan💚❤️🐰🦁) Completed Where stories live. Discover now