05🍁

528 140 12
                                    

Will I get to see you again?, Again
I’m standing in front of the destiny that brushed past
Was it a dream we couldn’t wake from? us?
I couldn’t relay it to you who was drawing away
Not even once

I love you
Deep in my heart
Don’t make me cry
💙💙


Yibo's POV

ඒ ඇස්, ඒ හිනාව...

මගේ ඇඟට එක පාරම අකුණක් ගැහුවා වගේ දැනුනෙ...

🐰💕:මං කවදහරි ලොකු උනාම ඩොට්ට කෙනෙක් වෙනවා..

මගේ කන් වල ඒ කටහඬ දෝංකාර දුන්නා ....

ඔයා ඇත්තටම ඩොක්ටර් කෙනෙක් වුනානම් ඔයත් එයා වගේ ඉදී මගේ පුංචි බනී....
ඔයාට තාම මතකද මගේ පුංචි බනි..ඔයාගෙ ලියෝව..

අමතක නම් හොඳයි... අමතකම කරලා දාන්න බනි...

ලියෝ එන්නෙ නෑ ඔයා හොයන් කවදාවත්ම...

සතුටින් ඉන්න හැමදාමත්.
ඔයා තාමත් ලියෝගෙ හදවතේ ඉන්නවා එදා හිටපු තැනම...ඒත් ලියෝගෙන් දැන් ඔයාට වැඩක් නෑ...

අවුරුදු ගානකට පස්සෙ ලියෝ ආයෙමත් තරු පිරුණ අහස දිහා බලාගෙන එයාගෙ පුංචි බනීට පණිවිඩයක් යැවුවා...අන්තිම වතාවට...

........................................................................

Next day evening

මට හිතාගන්න බෑ ⁣ඇයි මං එයාව දැකපු ගමන් hospital යන්න කැමති වුනේ කියලා male nurse කෙනෙක්ව ගෙදරට ගෙන්නගන්න පුලුවන් කම තියෙද්දිත්......

මං jackson   uncle එක්ක hospital ආවා ...

එයා ඉන්නවා stethoscope එකත් දාගෙන ....

මේ එයා මාව දකින පළවෙනි පාර...මොන හේතුවකටද මන්දා මට ඒ රෑපෙ ඉස්සරහා මාවම පාලනය කරගන්න බැරි වෙනවා...

මං දන්නවා හේතුව...මට ඕනි එයා මගේ බනි කියලා හිතන්න....

ඒත් ඔයා මෙචිචර දුරක කොහොම ඉන්නද ?

❤️:Next patient please coming

ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ  🍂 (Yizhan💚❤️🐰🦁) Completed Where stories live. Discover now