Who will love you
Like I do
❤️.
.....................................................................................
Zhan's POVඒ ඔයාද ලියෝ.
ඒ ඇස් දැකපු වෙලාවෙ ඉදන් ජීවිතේ පලවෙනි පාරට මගේ patient කෙනෙක් ඉස්සරහා මගේ මොලේ වැඩ නොකර හදවත විතරක් වැඩ කරන්න ගත්තා...
එයා හිටියෙ wheel chair එකක..මං දිහාම බලාගෙන ඉද්දි ඒ ඇසුත් හිමීට ඉස්සරහට ආවා.....
සේරම අමතක වෙලා වගේ එයා දිිහා බලන් හිටිය මට පියවි සිහියට එන්න ටික වෙලාවක් ගියා...
එයාගෙ නම Wang Yibo .....
Yibo ඒ නම...ඒක මගේ ලියෝගෙ නම...ඒත් එයාගෙ sir name එකක් මං දන් නෑ.අපි හැමෝම අනාථයො ..එයාටවත් මටවත් sir name තියා හරියට නමක්වත් තිබුනෙ නෑ ඒ කාලෙ.....
මේ ඔයාද ලියෝ...
ඒත් ඇයි මෙහෙම ඔයාට මොකක්ද වුනේ.
ඇයි ඇමෙරිකාවෙ ...
නෑ වෙන්න බෑ ....
මේ ලෝකෙ එකම නමින් කීයක් ඉන්නවද...මං ඔයාව කොච්චර social media වල හෙව්වද ඒත් ඒ නමින් දහස් ගානක් හිටියා...මං කෙහොම මගේ ලියෝව හොයාගන්නද?මෙිත් තවත් yibo කෙනෙක්...
මං සේරම අමතක කරලා එයා මගේ patient කෙනෙක් විදිහට හිතලා එයාව cheak කරන්න පටන් ගත්තා...
පව් එයාට ඇවිදින්න බැරි වෙයි සමහර විට එයාගෙ මුලු ජීවිත කාලෙටම ...ඒත් ඔයා මගේ ලියෝ නම්....මට දුකයි ඔයා ගැන...ඒත් මං තාමත් ආදරෙයි ලියෝ...ඔයාගෙ.කකුල් නෙමෙයි මුලු ඇඟම පණ නැති වුනත් ඔයාගෙ බනි doctor ට ඔයාව බලා ගන්න පුලුවන් එයාගෙ අන්තිම හුස්ම යනකන්ම...
💚ඔහොම බලන්න එපා බනි..මගේ හිත රිදෙනවා..
බනි එයා මට බනි කිවුවා..එතකොට ඔයා මගේ ලියෝද...නෑ ගොඩක් ලෙඩ්ඩු මට කියන්නෙ මං හාවෙක් වගේ කියලා තමයි..doctor victor වුනත් මාව දැක්කම කිවුවෙ doctor bunny කියලා...
ඒත් දැන් ඔයා එහෙම කියද්දි මට කේන්ති යනවා ඇයි ඒ....මන් දන් නෑ මගේ හිත කැමති ඔයා මගේ ලියෝ වෙනවා දකින්න...
DU LIEST GERADE
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
FanfictionFor everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala fanfiction ✨️💜️ Start - 22/04/08 End - 22/05/09 💜️✨️💚❤️