එහෙම කියපු zhan කෙලින්ම ගියෙ washroom එකට...
මොකද එයාට ඕනි උනේ නෑ දුර්වල කෙනෙක් වෙන්න Elsa ඉස්සරහා..
ඇයි දැන් ආපහු අවුරුදු 4කටත් පස්සෙ....
මේ දේවල් ඉවරයක් නැද්ද තාම...
Zhanට තිබුන එකම ප්රශ්නෙ ඒක....................................................................................
Elsa එන විට zhan සිටියේ office room එකේ දොර දෙසට පිටුපා වීදුරු ජනේලයෙන් පිටත බලාගෙනය....
👧Doctor Zhan
Thank you..Elsa එහෙම කියලා office room එකට ආවත් zhan වචනයක්වත් කතා කරේ නෑ .
කතා කරේ නෑම නෙමෙයි...zhanට වචන එකතු කරගන්න බැරි වුනා කතා කරන්න...Elsa ට නොපෙනුනත් zhan හිටියෙ එක අතකින් එයාගේ court එක හොඳටම පොඩි කරගෙන ඒකෙන් එයාට ශක්තියක් ලැබෙනවා වගේ...
❤️Take a seat
අන්තිමට එකතු කරගත්ත වචන වලින් zhan කිවුවා...
👧Doctor ට මාව මතකද ?
❤️මට දැනගන්න පුලුවන්ද Mrs.Wang ඇයි මේ වෙලාවෙ මෙහෙට ආවෙ කියලා..මට කතා කරන්න වැඩි වෙලාවක් නෑ...
Zhan කිවුවෙ Elsaට පිටුපාලා ඉන්න ගමන්මයි...
👧එහෙනම් ඒක Dr.Zhan ට ලැබිලා...
❤️මොකක්ද ...
👧Dr.Zhan මට ඔයත් එක්ක කතා කරන්න වැදගත් දෙයක් තියනවා....ඒත් මෙතන...
❤️කියන්න තියන දෙයක් මෙතන කියන්න ..එහෙම බැරි නම් යන්න පුලුවන්..මොකද මට නාස්ති කරන්න කාලයක් නෑ...
👧ඔයාට නෙමෙයි ඒ yiboට ....එයාටයි නාස්ති කරන්න කාලයක් නැත්තෙ...
Zhanගෙ හදගැස්ම එක පාරම ඒ වචන ටිකත් එක්ක වැඩි උනත් එයා තවත් එයාගේ අත්
ගුලි කරගෙන ආයම කතා කරන්න ගත්තා..❤️හහ් ....Mr.Wang කියන්නෙ ඔයාගේ husband ...ඔයා ඇයි එයා ගැන මාත් එක්ක කතා කරන්නෙ...
👧මොකද ඔයා doctor කෙනෙක්..
❤️So
CZYTASZ
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
FanfictionFor everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala fanfiction ✨️💜️ Start - 22/04/08 End - 22/05/09 💜️✨️💚❤️