💙.......Do you remember me
Do you recognized me
We meet again like this....💛✨️🌹
💙.....My trembling eyes
My trembling lips
I'm looking for you again ......💛✨️🌹
💙....One step later
Again like that
Hug me like you did back then....💛✨️🌹
💙....My heart tells me to remember you
The only person
Who makes my heart race...💛✨️🌹
💙....Tears say I love you
No matter how many times
I call you
I miss my love ....💛✨️🌹
එයා එයාගෙ අත එයාට පුලුවන් තරමක් උස්සනවත් ඒත් එක්කම ඒ අත මං දිහාටම එනවත් විතරයි මම දැක්කෙ..මගේ ඇස් ඉබේටම පිය වුණා...
.................................................................................
Zhan 's POV
මගේ අතේ තිබුණ lamp එක ..... ඒක මගේ අතින් ගිලිහිලා කොහේදෝ ඈතකට විසි වෙලා යනවා ඇහුනා මට....
ඒ එක්කමයි මං ඇස් ඇරියෙ....
මුලු room එකම කලුවරයි ...කිසිම දෙයක් පැහැදිලි ව පෙන්නෙ නැති තරම්...🐰ලියෝ......
එයා ඉන්නෙ කොහෙද කියලා නොපෙනුනත් , එයාගේ හුස්ම මට ඇහෙන දුරින් එයා ඉන්නෙ...ඒක මට දැනෙනවා...
දැන් ආයම මට ඒ මූණ දකින්න ඇත්නම්..
Room එක කළුවර නිසා දැන් එයා සතුටින් ඇත්තෙ.....මට එයාගේ හිනා මූණ මතක් වෙනවා.....
මම මරපු එයාගෙ හිනාව .....💔
🐰ලියෝ ......
එයාගෙ අතක් මගේ කකුලක් දිගේ උඩට ඇදෙනවා.....
මම එයාට කතා කරත් එයාගේ කිසිම සද්දයක් නෑ .....
මට කිති නිසාම ඒ අත අල්ලලා නවත්තන්න ඕනි උනත් මගේ හිතේ පැත්තක් මට ඒකට ඉඩ දුන්නෙ නෑ...
ඔව් මං ඒ පුංචි ස්පර්ශෙකට පවා හදවතින්ම ලෝභයි .....අවුරුදු කීයකින්ද මේ...
ESTÁS LEYENDO
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
FanficFor everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala fanfiction ✨️💜️ Start - 22/04/08 End - 22/05/09 💜️✨️💚❤️