Author's POV
👤My angle ඔයා zhan uncle ට කරදර කරේ නෑ නේද?
🧚No daddy....මම papa ට ආදරෙයිනෙ....
පුංචි සුරංගනාවි එසේ කියන ගමන් හිස දෙපසට වනන්නට විය....
👤ම්ම් my good girl..
එහෙනම් අපි zhan uncle එක්ක ගෙදර යමු..
තිදෙනාම car එකට නැඟ නිවසට එන්නට පිටත් වූවද little angleට zhan ගේ අතේ සිටියදීම නින්ද ගිය නිසා doctor victor ,zhan සමඟ යමක් කතා කරන්නට විය...
.................................................................................
👤bunny ... මම කියපු දේ ගැන ඔයා හිතුවද?
🐰මට දෙන්න තියෙන්නෙ එදා උත්තරේම තමයි victor ....I am so sorry...ඒත් මට ඔයා ගැන එහෙම විශේෂ කිසිම හැඟීමක් නෑ...ඔයා දන්නවනෙ මං උත්සහ කරා කියලා.....
👤හ්ම් It's ok ...මගේ little angle ඔයාට ගොඩක් ආදරෙයි..
මගේ හිතේ ඔයා ගැන තියන හැඟීම නිසා එයාව care නොකර ඉන්න එපා ....please
මමා නැති උන දවසෙ ඉදන් එයා තනියම හිටියෙ..අපි චීනෙට ඇවිත් ඔයා මුණ ගැහුණම තමයි එයා ආයම සතුටින් ඉන්න පටනි ගත්තෙ..
🐰මම දන්නවා victor ...
මමත් little angle ට ආදරෙයි...Zhan කිවුවෙ නිදන් ඉන්න පුංචි angle ගෙ ඔලුව හිමීට අතාගන ගමන්
............................................................................Author's POV
ඇයි මට තාම බැරි වුනේ ඔයාව අමතක කරන්න ලියො...
ඔයා ආය එන්නෙ නෑ කියලා දැන දැනම...
Apartment එකට ආව zhan ආයම හිස් අහස දෙස බලාගෙන මුමණන්න වුනා.
දැන් ඒ ඇස් වල කඳුළු හො බලාපොරොත්තුවක් නෑ....ඒවයෙ තියෙන්නෙ හිස් හැඟීමක්...
එදා ඇයි ඔයා ආයම එහෙම පැනලා ගියෙ...මට හොයාගන්නවත් බැරි දුරකට .........
ESTÁS LEYENDO
ᵢ Wᵢₗₗ Bₑ Yₒᵤᵣ ₚₐₜᵢₑₙₜ 🍂 (Yizhan💚❤️🐰🦁) Completed
FanficFor everyday I miss you! For every hour I need you! For every minute I feel you! For every second I want you! Forever I love you! ❤️💚🐰🦁 #sinhala fanfiction ✨️💜️ Start - 22/04/08 End - 22/05/09 💜️✨️💚❤️