හායි..
මන් ආවෙ මිනිත්තු දහයෙ මුළු ප්ලොට් එකම එකපාරටම වෙනස් උණු හැටි කියල යන්න...
ඔන්න එකෝමත් එක කාලෙක මුලින් ලියන්න ගත්තු ප්ලොට් එක සම්පූර්ණයෙන්ම අමතක කරල ආත බූත වෙලා හිටපු මොට්ට ඕතරයෙක් හිටියලු..
ඒ මොට්ට ඕතරයට වැලේ වැල් නැතුව ඉන්නකොට සෝයි රීඩර් බබෙක් අමුතු කමෙන්ට් එකක් දැම්මලු..
ඉතින් ඔය පහල තියෙන්නෙ ඒ කමෙන්ට් එක..
අක්කෙ තෑන්ක්ස් ගොඩාක්.. ඒ කමෙන්ට් එකට.. ...
දැන් ඉතින් එ පුංචි එකාට මොනවත් කියන්න එපා.. එයා මේ මෙලෝ දෙයක් දන්නෙ නෑ....
ආහ් තව ලස්සන කවර් එකකුත් එක සුට්ටෙක්ගෙන් ලැබුනා.. තැන්කූ සංකුට්ටො... ❤
අවසාන මිනිත්තු දහය..??
🙂
YOU ARE READING
Ten minutes || JHope (COMPLETED)
Fanfiction"මින්ත්තු දහයක් උනත් ගොඩක් ලොකු කාලයක්..." Fanfiction only ❤ 🚫 Don't copy 🚫