Chapter 20

1.7K 240 43
                                    


" ඔහ්හ්.. ටේ මාර මහන්සියි.."

දවසපුරා හීල්ස් දාන් ඉදලා මගෙ යටිපතුල් දෙකම හිරිවැටිලා.. පාන්දර දෙකහ මාරයි දැන් වෙලාව. මේ වෙනකම්ම ජින් ඔප්ප, මියුරු , විනූ එක එක පිස්සු කියව කියව ඉදියා..

ජින් ඔප්පා විනූගෙන් කැමැත්ත ඇහුවා.. අපේ විනුවත් බෑ කියයි.. ජින් ඔප්පා ප්‍රපෝස් කරපු ගමන් මේකි කෑගහගෙන මගෙ ඇගේ..

" අඩෝව්.. එහෙනම් මටත් කොරියන් කොල්ලෙක් සැට් උනා ඈ.."

වෙලාවට සිංහලෙන්.. මියුරුට විතරක් තේරිලා මියුරු සෝෆා එකෙනුත් බිමට වැටි වැටී හිනා වෙන්න ගත්තා..

තේහ්‍යොංනුයි ජින් ඔප්පයි කම්පියුස් වෙලා.. ඇයි හිනා වෙන්නෙ කියලා..

" ඇයි හිනා වෙන්නෙ බබා.."

".මුකුත් නෑ.. ජින් ඔප්පට මෙයා කැමතිලු.."

ජින් ඔප්පා පැනපු ගමන් විනූව හග් කලා.. මෙන්න මෙයාට ලැජ්ජාව.. හම්මේ..

කොහොමින් කොහොම හරි දැන් විනූත් තනිකඩ නෑ.. ම්ම්ම්.. හරි විදියට බැලුවොත් විනූ මගේ නෑනා..

..

" නිමී මහන්සි නම් නිදාගන්න..වොශ් දාන්.."

" හරි ටේ.. ඔයා ඔය කොහෙද යන්නේ.."

ගලවපු හීල්ස් දෙක රූම් එකේ පැත්තකට විසි කර්න ගමන් මම ඇහුවෙ තේහ්‍යොං කාමරෙන් එලියට යන නිසා..

" වොශ් දාන්න.. ඇයි.. ම්ම්.. ඔයාකියන්නේ.. යන්නෙපා ද.."

අමුතු බැල්මක් මූනට අරන් තේහ්‍යොං මගෙන් අහද්ද් මාව රතු වෙලා යනවග මම කන්නාඩියෙන් දැක්ක..

" නෑ නෑ එපා එපා.."

" නෑ..හා.. එන්න එන්න.."

තේහ්‍යොං ඇවිත් මගේ අතිනුත් ඇදගෙන වොශෲම් එකට ගිහින් දොර දඩාස් ගාල වහල දැම්මා..

.....

( අහන්නෙපා දැන් ඇතුලෙ වුන එව්ව නෑ..මම දන්නෑ එව්වා.. මාව ඇතුලට ගත්තෙ නෑ 😒)

මූනට සැරට එලියක් වදිදි මම නැගිට්ටා..

නැගිට්ට නෙමේ නැගිට්ටුනා..

මගෙ ඇග වටේට එතිල තියෙන තේහ්‍යොං ගෙ අත් දෙක තදින් මාව වැලදගෙන ඉදියා.. කලබලේට ඇදගත්තු තේහ්‍යොං ගෙ ශර්ට් එක විතරක් මම ඇදගෙන ඉදියා.

𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔Where stories live. Discover now