ඉතින් ලමයිනේ..
මෙච්චර දෙයක් මම බලාපොරොත්තු වුනේ නෑ 🥺 කියවපු වෝට් කරපු ඔයාල හැමෝටම ස්තූතියි 😊♥️ නිමීට මෙච්චර ආදරයක් දුන්නට, තාමත් දෙනවට..
ඉතින් ගොඩක් අය තව g×b එකක් ඉල්ලුවා.. විව්ස් 20k වෙලා වෝට්ස් අඩුම 5K වත් වුනොත් ඉක්මනටම දෙන්න බලන්නම් 😃
ඉතින් මොකක්ද ඕනි ඔයාලට..
ජන්කුක්ද?
ජිමින්ද?
ජේහෝප් යුංගි ටේ තුන්දෙනාව ලිව්ව නිසා එයාලව ටිකක් කල් දාමු..
ජින්ද?
නම්ජුන්ද?මොකද කියන්නේ.. මට අදහසක් තීනව ජින්ගෙ එකක් ලියන්නත්.. ඉතින් කාවද ඕනි.. 👉👈
YOU ARE READING
𝘚𝘵𝘰𝘭𝘦𝘯 𝘚𝘸𝘦𝘦𝘵𝘩𝘦𝘢𝘵 || 𝘒𝘛𝘏 || ✔
Fanfictionඅම්මල.. ගමේ අය කියන විදියට මං කාලකන්නි කෙල්ලෙක්.. එයාල කියන විදියට.. මම තමයි මේ පව්ලට අවාසනාව අරන් එන්නෙ. ගෙදරට බල්ලෙක් බිරුවත්, වලදක් බිදුනත් කොටින්ම කියනවනම් හොද්දකට ලුණු වැඩි වුනත් මගේ මූසල කම තමා A fiction about Kim Taehyung and...