He CHANGE MY LIFE
ආදරයක් ආදරයක් ලෙස නොදකින තාක් කල් කවදාවත් අපිට තේරුම් ගන්න බෑ අපේ ලග ආදරයක් තියෙනවද කියලාවත්...
ආදරේ තියෙන්නේ අපේ හිතේ.. අපි අපේ හිත කියන දේ කවදහරි ඇහුවොත් ම්ම්.. අපිට පුළුවන් වෙයි නේද හිතේ තියෙන දේ.. හිත කියන්න හදන දේ මොකක්ද කියලා තේරුම් ගන්න...
ඔව්...පුළුවන්.. හොදින් ඇහුන්කන් දෙන්න... ඔයාට තේරෙයි එතකොට...
මගේ අලුත්ම අලුත් කතාව.. He Change My Life..
අලුත් වැඩක් වගේම හැමෝම ඉල්ලපු දේ.. Arrange marriage එකක්...
හැමදාම ඔයාලා ආස දේ.. ඕන කිව්ව දේ දෙන්න කැප උනානේ.. මේකත් එහෙම වැඩක්.. හැබැයි ඉතින්...
මන් මගේ ආසාවකුත් මේ කතාවට මුසු කරා..ඒ තමයි..
සමකෝණි ත්රීකෝණයකි ඔබත් මමත් ඇයත්.. නෑ ඔහුත් ඉන්න...
ඔව් ආසාවට තුන් කොණ් ආදර කතාවක් දෙන්න හිතුනා...ඕතරිගේ ආසාවනේ නේද ඉතින්...
ඉතින් බැනුම් අහන්න , හිනා ගස්සන්න , අඩවන්න , ආදරේ දෙන්න ඒ වගේම ආදරේ ගන්න.. මේ කතාව අස්සේ ඉන්න චරිත වලට පුළුවන් වෙයි.. අපිටත් කියවන්න දේවල් තියෙයි..
හිතාගන්න පුළුවන්ද ඉන්න චරිත.. ම්.. හැමදාම ගන්න චරිත වලින් ටිකක් ඔබ්බට යන්න හිතුනත්.. මන් ආස කෙනෙක් ඉන්නවා එයාව නම් ගත්තා.. ( හා හා දැන් ඒ බින් කියලා හිතන ළමයී කොණකට යන්න... )
ප්‍රදාන චරිත තුනයි... ඊට අමතරව තව චරිත කිහිපයක්ම ඉන්නවා.. කතාව යද්දි කිව්වාම ඇති නේද එයාලා ගැන...
කතාවට ගන්න ගෑණු ළමයි ගැන අයිඩියා එකක් තවම නම් නෑ... හිතිච්ච කෙනෙක් ගන්නම් ඈ...
ඉතින් මේක Arrange marriage එකක් වගේම.. අකමැත්තෙන් වෙන marriage එකක් නිසා ප්‍රශ්න එක්ක ගලන් යනවා.. හැබැයි ඉතින් ප්‍රශ්න කොච්චර ආවත් එයාලා නොදැනීම ටිකක් සතුටින් ඉන්නවලූ... ලියන්න කලින්ම ඉතින් කියන්න ඕනේ.. ඉවසීමෙන් කියවන්න.. සාමාන්‍යයෙන් මන් වැඩිය රිදවන්නේ නෑ කියලා කට්ටිය දන්නවා.. අපි කතාව යද්දී කරන දේවල් ගැන බලමුකෝ නෙහ්...
එහෙනම් මගේ කතාව ඇතිනේ..
එහෙනම් චරිත තුන පහළ..
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්‍රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...