Part 14

1.3K 254 143
                                    

He Changed My Life..

💚 ආයීශ්... නැගිටිනවකෝ කටුසු පැටියෝ.. අයියෝ මේකා බූවල්ලෙක් වගේ අඩු ඔක්කෝගෙන්ම වෙලා ගන්නවනෙ ඉතින්.. මැරෙයි බන් මම.. සෙද්ද නැගිටපියෝ... බීච් යන්නෙ නැද්ද කියනවකෝ ඉතින් දැන්... ම්ම්..ම්..

උදේ 9 වගේ වෙනකල්ම නින්දෙ උන්න යීබෝ ඇස් ඇරලා තවත් පැය භාගයක් විතර බලන් හිටියේ දැන් නැගිටියි චාන් දැන් නැගිටියි කියලා.. ඒත් නෑ.. බැරිම තැන යීබෝ චාන්ගේ දෙතොල් අල්ලගෙන සිපගත්තේ චාන්ගේ පසුපසට තට්ටුවකුත් දාන ගමන් උනාට ඒකෙන් උනේ චාන් යීබෝව පුළුවන් තරම් වෙලාගෙන තවත් නිදාගත්ත එක.. ඊටපස්සෙ තමයි යීබෝ මේ කාමරේ දෙදරන්න බෙරිහන් දුන්නේ... හැබැයි ඉතින් ඒකෙන් පස්සේ චාන් අතකින් යීබෝගේ කට චප්ප කරලා දැම්මේ කන් දෙකත් රිදෙන නිසා.. නින්ද කියන්නේ ඉතින් ආගමක්.. ඒ ආගම අදහන මිනිස්සුන්ට භාධා කරන්න හොද නෑනේ..

❤️ ආවූශ්..  හබෝ.. ඔයා....

යීබෝගෙ කට අල්ලන් හිටපු චාන්ගේ අත ‍යීබෝ හපලා දාද්දි කෑ හහගෙන ඇදෙන් වාඩි උන චාන් යීබෝගේ බඩත් හපලා අමු හෙලුවෙන් නැගිටිද්දි ,

💚 ආවූශ්.. සෙස්සී ආ...

❤️ යනෝ යන්න....

💚 කොහේ කොහොම යන්නද අප්පා... මේවා දකිද්දී...

❤️ ඔය ඉතින්.. වල් මිනිහෝ...

💚 යන් යන් බොශ් දාමු.. එකට නෙවෙයි 10ට.. යමන් කොම්ලෝ... සෝස පුපා....🤣🤣🤣

යීබෝ චාන්ව උස්සලා අරන් උරහිසක් මත තියන් පස්සටත් රතු වෙන්නම පාරවල් කිහිපයක්ම දෙන ගමන් වොශ් රූම් එකට රිංග ගද්දි චාන්ගෙ ෆෝන් එක බෙරිහන් දෙන්න ගද්දි තමයි ‍යීබෝ යන ගමන නැවැත්තුවේ...

💚 ඒ හේසු උනොත්....😡😡😡

❤️ හැයියෝ.. පව් අප්පා.. ඒ මනුස්සයා අපිට හරි ආදරෙයී.. ඔන්න ඔහොම ඉන්න හබියෝ...

චාන් ඉක්මනින් ෆෝන් එක අතට ගද්දි දැක්කේ ඒ කතා කරන්නෙ හේසු නෙවෙයි පපා කියලා..

❤️ හෙලෝ පපා.. ඔයාලා ගියා නේද පරිස්සමෙන්..

" අනේ ඔව් චාන් මැණික.. ඔයාලා හොදින් නේද...කෝ අරයා.. "

❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓ Where stories live. Discover now