Part 04

1.5K 273 455
                                    

He Changed my life..

❤️ එන්න හබී.. මගෙ බෑග් දෙක ගන්න....

💚 ඒ මොන මගුලටද.. මට බෑ... ආයීශ් අයින් වෙනවා මගෙ ඇගෙන්...

❤️ අනී ගන්නකෝ... හොදින් කිව්වාම ගන්න හබියෝ...

💚 ගන්නවා මගෙ පස්ස...

හේසු කාර් එකට චාන්ගෙ ඇදුම් බෑග් එකක් අරන් යද්දි චාන්ගෙ ඇදේ දපලා මහන්සි කියලා නිදන් උන්න යීබෝගේ පිට උඩට පැනලා චාන් කන් කෙදිරි ගාද්දි තමයි අර යීබෝ බෙරිහන් දුන්නෙ...

❤️ පස්ස පලනවා මේ බෑග් දෙක අරන් නොගියොත් ඕන්...

චාන් හැඩ දාලා කියද්දි යීබෝ කොට්ටයක් අරන් ඔලුව උඩින් තියාගත්තේ චාන්ව සත පහකට ගනන් නොගෙන...

❤️ දහයට ගනන් කරන්න කලින් නැගිටින්න හබී.. නැත්තම් බීම පෙව්වට වඩා හපන් වෙයි හොදේ...

චාන් ඇද ලගින් හිටගෙන පටන් ගත්තා ගනන් කරන්න...

❤️ 7.................8.............9.....................
9යි භාගයයි.................

💚 මගුල...දෙනවා ඔය අට මගල...

යීබෝ නැගිටලා චාන්වත් තල්ලු කරගෙන ගියේ චාන්ගෙ තඩි බැග් දෙකත් අත් දෙකෙන් උස්සගෙන..

💚 මල කරුමෙ.. මදැයි කසාදයක් කොරගන්නවා.. මුගෙ වැඩත් මන් කරන්න එපැයිනේ.. මුගෙ ඇදුම් හෝදන්නත් වෙයිද දන්නෑ මට... ආයීශ් යමන්කො අයන් එක තියනවා පුපේ උබේ මන් ..

❤️ හබී මට බනිනවදෝ....

බෑග් උස්සගෙන කුණු කුණු ගගා චාන්ට බනින යීබෝගෙ ඉස්සරහට පැන්න චාන් ඉනටත් අත් දෙක තියන් අහද්දි යීබෝ දැම්මා  පල් මෝඩ හිනාවක්...

💚 පිස්සුද.. ඔයාට බැනලා මන් වසන්නදැයි දැන් ඉතින්... නමෝවිත්තියෙන් වඩින්න බිරිද මගෙ නිවසට...

 නමෝවිත්තියෙන් වඩින්න බිරිද මගෙ නිවසට

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓ Where stories live. Discover now