Part 05

1.4K 277 200
                                    

He Changed my life..

💚 ආයිශ් චාන්.. මොකක්ද ඕයී කරන්නේ...ඉක්මනින් එනවකෝ.. අර පපාලා මගෙ ඔලුවෙ කෙස් ගස් ටික ගලවන්නැති එක විතරයි.. මූ මොන ගොන් අලියෙක්ද මන්දා...යකෝ සාරියක්ද අදින්නේ ඕයී....

යීබෝ මේ කෑ ගහන්නෙ ඇයි කියලද බලන්නේ...

යීබෝ මේ කෑ ගහන්නෙ යීබෝගේ පරණ කාමරේ එහෙමත් නැත්තම් දැන් චාන්ගෙ කාමරේ ඉස්සරහා ඉදන් දොරටත් ගහන ගමන්..  දැන් සේරම බඩුත් වාහනේට පටව ගෙන හැමෝම මේ එයාපෝට් එකට යන්න තමයි සූදානම... ඒත් කොහෙද ඉතින් චාන් නෙවෙයි කාමරෙන් එලියට බහින්නෙ...

ඒකයි යීබෝ දොරටත් ගගහා චාන්ව එලියට ගන්න නලියන්නෙ..

💚 චා.........................න්....

❤️ හබී....🥺🥺

💚 ඈහ්.....

දොරත් ඇරගෙන එලියට ආව චාන් යීබෝගෙ බෙල්ලෙ එල්ලුනෙ අඩන්න ඔන්න මෙන්න මූණත් හදාගෙන...

දොරත් ඇරගෙන එලියට ආව චාන් යීබෝගෙ බෙල්ලෙ එල්ලුනෙ අඩන්න ඔන්න මෙන්න මූණත් හදාගෙන

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💚 උස්සන් යන්න ඕනද දැන් මම...

❤️ ඕන්නෑ...

චාන් යීබෝගෙ ඇගෙන් මෑත් වෙලා පඩි බහින්න ගද්දිම යීබෝ චාන්ව හුලන් පොද වගෙ ඇදලා ගත්තේ ලගට...

💚 තමුසෙගෙ ඇදුමෙ ලේ කොයින්ද ආ....😡😡😡

❤️ ආම්... මේ...ලේ නෙව්.............

💚 මෙහෙට වරෙන්.....

යීබෝ චාන්ව ඇදගෙන ගිහින් ඇදට දාලා චාන්ව අමුවෙන් කන්න වගේ බලන් ඉද්දි වෙන වෙලාවට කට ගහන් යන චාන් කදුළු පුරවන් බිම බලන් ඉන්නවා...

💚 වරුවක් කාමරේ අස්සෙ හිටියා...එලියට එද්දි ලේ තියෙනවා.. මොකක්ද උනේ...

❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓ Where stories live. Discover now