Part 13

1.3K 252 196
                                    

He Changed My Life... 

( කවර් එක අපේ සඳුවගෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( කවර් එක අපේ සඳුවගෙන්.. තැන්කූ මැණික...)

චාන් කාමරෙන් එලියට දුවද්දි යීබෝ ඉක්මනින් හේසුගෙ කාමරෙන් දවල් උස්සපු දේකුත් අරන් ඇද යටින් තියලා මුකුත් නොවිච්ච ගානට බලන් හිටියෙ...

💚 එයා ආදරෙයී කියලා බෑනේ.. මන් ඉන්නේ තනිකරම ගේමේ.. යකෝ කාමරෙන් එලවන්න හිටියා.. දැන් එලවන්න තියා ඕකා නැතුව මට චූ යන්නෙත් නැති ලයින් එකක් තියෙන්නේ.. එලවන්නෑ.. හී.. පොඩී වැඩක් ඈ... 🤣🤣🤣

යීබෝ බලන් හිටියේ ආපහු චාන් එනකල්... දෙයියනේ කියලා දුම් දාන නූඩ්ල්ස් බෝල් එකක් චාන් උස්සගෙන එද්දි යීබෝ ඉක්මනින් නැගිටලා ගිහින් පරිස්සමෙන් ඒක තමන්ගෙ අතට අරන් මේසේ උඩින් තියලා චාන්ව ඇදලා අරන් තියාගත්තේ ඔඩොක්කුවෙන්..

❤️ හබී.. කන්නකෝ ඉතින්...

💚 රස්නෙයි ඉතින්.. පොඩ්ඩකින් කමු නෙහ්..

❤️ ම්...

චාන් යීබෝගේ බෙල්ල අස්සෙන් ඔලුව තියන් ඉද්දි යීබෝත් චාන්ගේ පස්ස පැත්තට තට්ටුවක් දාගෙන හිටියා...

💚 චාන්.. ඔයා දන්නවද මේ ගෙදර පට්ට පොට් එකක් කියලා මට හිතුනෙ පපයි හේසුයි ගියාට පස්සේ...

❤️ හබී.. 😳😳 ඒ කිව්වේ...

💚 නිදහස් චාන්.. පට්ට නිදහස්... එයාලා දෙන්නම මගෙ ඔලුවටයි හිතටයි දෙකටම බරක්...

❤️ ම්... මන් දන්නවා හබී.. ඔයා එයාලට ආදරේ නෑ...

💚 නෑ මන් ආදරෙයී.. ඒත් ආස නෑ.. මන් කැමති නෑ ඒ දෙන්නටම...

❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓ Where stories live. Discover now