He Changed My Life..
( හැමදාම වගේ සඳූ මැණික ගෙන් ලස්සන කවර් එකක්...ගොඩාක් ස්තුතියි මැණික..)
(සෙනූ බබා... හරිම ලස්සන කවර් එකක්... ආදරෙයී අයියෝ.. )
( ඩිලූ පොඩ්ඩී.. මේ කවර් එක කලින් හම්බුනා නම් ලොවෙත් කතාවේ කවර් එකට දානවා.. මේක එච්චරටම ලස්සනයි අනේ... දැන් කතාව යන විදියට මේක දාන්න බැරි නිසා නිකන් ඉන්නේ.. ගොඩාක් ලස්සනයි පැටියෝ..
ඒ වගේම වට්පෑඩ් පර්මනට් ප්‍රොෆයිල් පික්චර් එකට ෆොටෝ එකක් හදලා දුන්නටත් ගොඩාක් ස්තුතියි අනේ... )
•
•
•
දිනක් ගෙවී ගියේ ඇහිපිය ගහන වේගයෙන්.. උදේම ටිකට් කපපු හේසුවත් අරගෙන චාන් යීබෝ දෙන්නා ගෙදරට ආවේ වන්ග් ඔෆිස් එක පැත්තේ වැඩ ඔක්කොම බලා ගද්දී.. කකුලත් බැරි බර ගාතේ උනත් වයසක මනුස්සයා සේරම ඒ වැඩ ටික කරේ වෙලාවේ හැටියට හේසුට ඕනේ එයාගෙ අයියව නිසා..
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්‍රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...