Part 08

1.5K 280 211
                                    

He Changed my life බෝනස්

අලුත් දවසකට අරුණළු නැගෙද්දි මුලින්ම දෑස් හැරියෙ නම් හේසු.. හේසු ඇස් ඇරපු ගමන් බැලුවෙ ඇදේ අනෙක් පස නිදන් ඉන්න තමන්ගෙ සහෝදරයා වගෙම තමන්ගේ ආදරේ වෙච්ච තමන්ගෙ සහෝදරයගෙ සැමියා දිහා...

💙 ගගාව ගැටත් ගහලා...

තවමත් අත් ගැට ගහලා තියෙන යීබෝගේ අත් හෙමින් ලෙහපු හේසු චාන්ගෙ හිසත් පොඩ්ඩක් අතගෑවා...

💙 චාන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💙 චාන්.. චාන් නැගිටින්න...

❤️ ආම්..... ග ගාහ්.....

💙 ආ යතුර.. මන් යනවා.. ඊටපස්සෙ ආයේ නිදාගන්න...

හේසු යතුර චාන්ගෙ අතටත් දීලා චාන්ගෙ ඔලුවත් අත ගාලා කොල්ලව දොර ලගින් තියලා යන්න යද්දි චාන් නිදිමර ගාතේ හොදටම..

කොල්ලා දොරත් ලොක් කරලා එහෙම්ම ඇදට පැනලා නිදාගත්තා.. ඊයේ දවසෙ මහන්සිය නිසා චාන්ට ඕන උනේ හොදට නිදාගන්න.. යීබෝ නම් දැනටමත් හොදටම නිදි..... චාන් නිදන් උන්නේ යීබෝට ප්‍රතිවිරුද්ධ දෙසට වෙද්දි චාන්ගෙ කකුල් තිබ්බෙ යීබෝගෙ මූණ ලග.. දෙන්නටම වගේ වගක් නැතුව දෙන්නම හොදට නිදි...

💚 අහ්.. ආයීශ් මොන හු#....

එක්වරම තමන්ගෙ නාස් පොල්ල කැඩිලා යන්න තරම් පාරක් නහයට වැදෙද්දී යීබෝ උඩ ගිහින් නහයත් අල්ලගෙනමයි නැගිට්ටේ... කොල්ලට එක පාරටම හිතුනෙ නහයෙන් නම් ලේ එනවා ඇති කියලමයි...

💚 ආයීශ් මේ මෝඩ බූරූ චානා... පයින් ගහලා.. 😏😏

නහයත් අල්ලගෙන නහහෙන් අඩන යීබෝ චාන්ටත් පයින් පාරක් දෙන්න කකුල දික් කරද්දි නින්දෙන්ම බූවල්ලෙක් වගේ යීබෝගේ කකුලෙ එතෙද්දි චාන්ව ගලෝ ගන්න යීබෝ දාගෙන කකුලත් ගැසුවා..

❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓ Where stories live. Discover now