Part 02

1.6K 299 330
                                    

He Changed my life...

💚 අම්.... ම්... ආ.. කෝ ෆෝන් එක....

වෙරි සම්පූර්ණයෙන්ම හිදෙනකල්ම නින්දේ පසු වෙච්ච යීබෝ ඉන්නේ තමන්ගේ ඇදේ කියලා දන්න නිසා ඇද පුරාම අතගාලා හෙව්වේ ෆෝන් එක...

💚 කෝ මේක....ආ....ඊයේ ක්ලබ් ගියා.. කොහොමද ගෙදර ආවේ යකඩෝ.. ආ හුටා හේසුවා ආවනේ... මල මගුලයි පපා ඊයෙත් ගැහුවා මට... ශැක්.... ෆෝන් එක නෑ අයියෝ....

ඇදන් උන්න ඇදුම පිටින්ම ඇදෙන් නැගිට්ට යීබෝ පෙරදා ඇන්ද ඇදුමෙ සාක්කු අතගාලා හෙව්වේ ෆෝන් එක.. ෆෝන් එක වොලට් එක ඒ මුකුත් නැති වෙද්දි කොල්ලා පණ කඩාගෙන එලියට ආවේ හේසුගෙ කාර් එකෙ වැටිලා ඇති කියලා...

💚 අයියෝ ෆෝන් එක...අත පය ගැලවුනා වගේ.. යකෝ කාඩ් ඔක්කොම වොලට් එක...

පඩි ටික බැහැගෙන බැහැගෙන පහළට ආව යීබෝ එලියට දුවන්න යද්දි තමයි වෙලාව දැක්කේ..

දෙයියෝ සාක්කී....උදේ 9. 35යි... එච්චර නිදාගෙනද...වෙනදට මෙ වෙද්දි ඔෆිස් එකේ.. මොකද කොච්චර රෑට බිව්වත් උදේ එලාම් එකට අමාරුවෙන් ඇස් දෙක ඇරගෙන ඔහේ ඔෆිස් පැත්තට යීබෝ යනවා...

" ආ... නැගිට්ටද... "

💚 ආම්... මේ ගුම්මෝනින් පපා....

" වෙරී ගුඩ් මෝනින්.. මූණ හේදුවෙ නැති උනාට කමක් නෑ එන්නකෝ කෑම කන්න.. මල්ලි නම් කැම්පස් ගියා.. "

💚 ආ...හරි හරි...

" කොහෙද දිව්වේ.. "

💚 කොහෙවත් නෑ....

යීබෝ තමන්ගෙ කලබලය නොපෙන්වා හිටියේ දැන් හෙසු කොහොමත් ගෙදර නැති නිසා.. කාලා ඉක්මනින් ගෙදර ෆෝන් එකෙන් වත් කෝල් කරන්න හිතන් යීබෝ පාන් පෙත්තකට බටර් ගා ගත්තා...

" ලබන සතියේ සෙනසුරාදා ලෑස්ති වෙන්න ඔයාගෙ වෙඩින් එකට... "

💚 කැහ්.. කැහ්.. මොකට කිව්වා.. කාගේ කිව්වා...😳😳😳😳

" තමුන්ගෙ වෙඩින් එකට අයිසේ...ලෑස්ති වෙනවා ඒකට... "

💚 හීනෙන් තමා...

" ම්.. හීන පෙනෙයි ඉතින් දැන් "

💚 පපා මේ.. මේක මගේ ජීවිතේ... මගේ දේවල් ගැන තීරණය කරන්නෙ මම... කසාදෙ ... ඉලව් කසාද මට නම් ඕන නැ.. ඔයාට ඕන්නම් බැදගන්න...

❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀                                   ✓ Where stories live. Discover now