He Changed my life..
•
•
•
💙 ගගා.. ඉක්මන් කරන්න අනේ.. මොකක්ද ඔයා කරන්නේ...
💚 පොඩ්ඩක් හිටපන්කෝ යකෝ.. මන් මේ ලෑස්ති වෙනවා තමයි..මේ බිබික්කම තදයිනෙ ඕයී...
💙 හුටා.. චාන්ගෙ ඇදුමත් එහෙමද දන්නෑ එහෙනම්...
💚 නෑ නෑ.. එයා ඇදලා බැලුවා.. මන් තමයි ඇහෙ මිම්මට ගත්තෙ.. දැන් ඉතින් පපා ආවොත් මාව මෙතනම බාබකියු දාලා තමයි නවතින්නෙ...
යීබෝ ඇදෙන් වාඩි උනේ මංගල ඇදුමෙ කලු දිග කලිසම ගලෝලා පැත්තකට විසික් කරලා දානගමන්...
පෙර දවසෙ චාන් යීබෝ හේසු වන්ග් හතර දෙනාම මංගල ඇදුම් බලන්න ගියත් ජෝඩුවව තනියම ඇදුම් බලන්න යැව්වෙ දෙන්නට ඕන විදියට බලලා ගන්න කියලා.. ඒත් ඉතින් චාන් නම් උඩ පැන පැන ඇදුම් තෝරද්දි යීබෝගෙ ඇහැ ගැටුනේ ඇදුම් කඩේ ජනේලෙන් පේන සුවිසල් බාර් එක දිහාට..
චාන් අන්තිමට ඇදුම් ඇදලා පෙන්නුවත් කොල්ලට ගානක් නෑ.. බාර් එක දිහා බලන් කොල්ලා භාවනා කරනවා..
ඒකේ ප්‍රතිඵලයක් විදියට ඉතින් අද යීබෝ ඇහේ මිම්මට ගත්ත ඇදුම ඇගට දාගන්න බැරි තරම් පොඩියි... තව ලොකු වෙලාවකුත් නෑ ගිහින් ආයේ ඇදුමක් අරන් එන්න තරම්...
💙 මේක හරියන්නෑ... මෙන්න මේ කලිසම අදිනවකො බලන්න...
තමන්ගෙ බෑග් එක ඇදලා තියෙන ඉස්තරම්ම කලිසමක් තෝරපු හේසු කලිසම යීබෝට දෙද්දි කොල්ලා දඩිබිඩි ගාලා ඇදගත්තා...
💙 ඕක අදින්නෙ පොඩි වෙලාවකට විතරනෙ.. ඊටපස්සෙ ඔයාලා ෆොටෝ ශූට් එකට ගිහින් නෙහ් හොටෙල් එකට එන්නේ... ඊටපස්සෙ ඉතින් රෙස්ට් කරන්න බැරියෑ...
හේසූ හරියට යීබෝට අදින්නත් උදව් කරලා යීබෝව වාඩි කරේ කන්නාඩි මේසේ ලගින්...
ජෙල් තලියක් අතට ගත්ත හේසු හරි ලස්සනට යීබෝගෙ කොණ්ඩෙ උස්සලා ලස්සන හෙයාස්ටයිල් එකක් දාලා යීබෝගෙ කනේ තිබ්බ කරාඹුවත් ගැලෙව්වා..
💚 පම්ක..........😡
💙 අනේ මේ.. යන් දැන්වත්....
💚 මන් හැඩයි නෙහ්... අර මල යකා පල්ලිය මැද මාව අපයෝජනය කරේ නැත්තම් මට ඇති...
YOU ARE READING
❀ 𝗛𝗲 𝗖𝗛𝗮𝗡𝗴𝗘𝗱 𝗠𝗬 𝗟𝗶𝗙𝗘 ❀ ✓
Fanfiction💚සමහර බැදීම් තියෙනවා.. ඒවා ඇති වෙනවා.. අපේ හිත කවදාවත් ප්රාර්ථනා නොකරපු විදියකට... අපි නොසිතු කෙනෙක් එක්ක.. අපි අකමැති ලෙසකට.. ඔව්.. මම අකමැති කෙනෙක් එක්ක මට මගේ ජීවිතේ පටන් ගන්න උනා.. මන් ආස නෑ මේ ජීවිතේට.. මන් වෛර කරනවා මට මේ ජීවිතේ දුන්න ඔක...